X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


චාවේස් දිවුරුම් දීම පමාවෙයි

පසුගිය වසරේ පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් සමාජවාදී නායක චාවේස් යළිත් වරක් ජනපති ධුරයේ දිවුරුම් දීම දින කිහිපයක් ප‍්‍රමාද වනු ඇතැයි වෙනිසියුලානු උප ජනපති නිකලස් මුඩුරෝ පවසයි.
1999 වසරේ සිට බලයේ රැඳී සිටින 58 හැවිරිදි චාවේස් තවත් සය අවුරුදු ධුර කාලයක් සඳහා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 10 වැනිදාය.
එහෙත් පිළිකාවකින් පීඩා විදින ඔහු පසුගියදා කියුබාවේ හවානා නුවරදී අවදානම් සැත්කමකට භාජන විය. සැත්කමින් පසු, ඔහු අසාධ්‍ය තත්ත්වයක පසුවන බවත්, ස්වසන අපහසුවකින් පෙළීම නිසා ඔහු ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටින බවත් වෙනිසියුලා රජය වැඩි දුරටත් පවසා ඇත.
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සැබෑ තොරතුරු රහසක් ලෙස තබා ගැනීමටත්, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවැසීමටත් වෙනිසියුලා රජය කටයුතු කළේය.
එහෙත් විදෙස් මාධ්‍යවල සඳහන් වූයේ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය. ඒ අනුව වෙනිසියුලානු ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය දිගින් දිගටම රජයට බලකරන්නට වූයේ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසටය.



අදහස් (0)

චාවේස් දිවුරුම් දීම පමාවෙයි

සිල්වා Tuesday, 08 January 2013 04:39 AM

ලෝක බලවතා යැයි කියාගන්නා ඇමරිකාව, තඹයකටවත් ගණන් නොගන්නා,එම කලාපය තුළම සිටින නායකයානෙනි, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site