චීනයේ ප්‍රථම සද ගවේෂක උත්සාහය සඵල කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මස සඳමතට ගොඩබැසි ‘‘යුටු‘‘ රොබෝ රෝවරයේ ගනු ලැබූ ඡායාරූපයන් ප්‍රසිද්ධ කිරීමට එරට බළධාරීන් කටයුතු කර තිබේ.
යුටු රොබෝ රෝවරය ගොඩ බසින් අවස්ථා හා සඳ මතදී ගනු ලැබූ ඡායාරූප මෙම ඡායාරූප අතර වේ.
චීනයේ මිළග උත්සාහය 2020 වසර වන විට සද මතට ගගනගාමියෙකු යැවීමයි.
චීන අභ්‍යාවකාශ වැඩසටහනේ ප්‍රගතිය සළකා බලන විශේෂඥයින් පවසන්නේ චීනය එම අභියෝගයත් සාර්ථකව ජයගනු ලබනු ඇති බවක් පෙනෙන්නට තිබෙන බවයි.
ඇමරිකාවේ හා රුසියාවේ නමට ලියවී තිබූ සද ජයගැනීමට දැන් චීනයත් හිමිකම් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනය හඳේ පින්තූර එළි දක්වයි
දමිත් Monday, 13 January 2014 01:31 PM
ඇමෙරිකාව 1960 හදට ගියානම් මේ වෙද්දී හදේ ලයිව් ෂෝ එකක් කරන්න තිබුනා. එයාල බොරුව කරලා තිබුනේ.(නදී)
සාලි Tuesday, 14 January 2014 01:47 PM
පොටෝ එක අරන් තියෙන්නෙ මව් යානයෙන් හදට යන්න දවස් 5යි යන්නෙ ඇමරිකාව ඇත්තමට ගියා හබල් දුරේක්ෂය හදට ඇල්ලුවහම ඇමරිකාවෙ කොඩිය පේනව (දී)
රොහාන් Tuesday, 14 January 2014 11:55 AM
යානයේ පින්තුර ගත්තු විදිය මට නම් තේරෙන්නේ නැහැ. (දී)
දාස් Tuesday, 14 January 2014 01:26 AM
එතනත් කවුද කුණු වගයක් විසි කරලා.(නදී)
මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 14 January 2014 12:52 AM
1969දි ඇමෙරිකාව හඳට ගිහින් ෆොටෝ ප්‍රසිද්ද කලට පස්සේ ෆොටෝ වල තිබුණු හෙවනැලි දැකල මුළු ලෝකෙම කිව්වා වෙන්න බැරි දෙයක් ඇමෙරිකාව මුළු ලෝකෙම රැවට්ටුව කියලා. නමුත් මේ ෆොටෝ වලත් හෙවනැලි තියෙනවා. පසුබිම කළුවර වෙලා තියෙද්දී හෙවනැලි ආවෙ කොහෙන්ද? (නදී)
සිල්වා Monday, 13 January 2014 11:23 PM
චින්තක, ඔබ හරියට හරි. ඇමරිකාව කවදාද ඇත්තක් කීවේ. (නදී)
කනගවේලු Monday, 13 January 2014 10:52 PM
ගාමිණී - සිරි, හදේ සූර්යබල ශක්ති විදුලිය උත්පාදක වැඩසටහනක් ගැන ඇහුවා. ඒක දැනටම මූලික අඩිතාලම දාගෙන යනවලු. ජපානය තමයි මේ ව්‍යාපෘතිය කරනවා කියන්නෙ. සූර්යා පැනලා ලෙදර් බෝලයක ඉරි වගේ ලොකුවට පෙනෙයි කියල තමයි කියන්නෙ. ඔයාගෙ පොඩි උන්ට නම් හදමාමා තියෙයි. හැබැයි එයාලගෙ දරුවන්ටනම් දකින්න හදක්වත් බය නැතුව ඉන්න පෘතිවියක්වත් තියෙවිද දැන්නෑ. අන්තර්ජාලයේ වැඩි විස්තර ඇති.(නදී)
සල් Monday, 13 January 2014 10:29 PM
ඇත්තටම මේ කට්ටියත් ලංකාවේ දේශපාලඤයෝ වගේ අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.(නදී)
චින්තක Monday, 13 January 2014 07:34 PM
ඇමරිකාව හඳට ගියා කීම අමු බොරුවක්.(නදී)
ලංකන් Monday, 13 January 2014 05:05 PM
කෝ ඇමෙරිකාව ගහපු ජපං කොඩිය.(නදී)
ගාමිණී - සිරි Monday, 13 January 2014 02:23 PM
කව්රු හඳට ගියත් අපිට නම් කමක් නැහැ. හඳේ හාවාගේ ස්වරූපය නම් වෙනස් කරන්න එපා කරුණා කරලා.පොඩි එවුන්ට හඳ මාමත් නැතිවෙයි අන්තිමේ.(නදී)
කුමාර Sunday, 12 January 2014 08:36 PM
සදේ තියෙන යානාවක මේ වගේ ලග පොටෝ ගන්නේ කොහොමද? පොටෝ ගන්න තවත් යානයක් ගියද? (නදී)
චින්තක පෙරේරා Monday, 13 January 2014 01:28 PM
මේකේ ෆොටෝ ගත්තේ ඇමෙරිකාවෙන් යවපු යානයෙන්ද? (නදී)
දිනේෂ් Monday, 13 January 2014 09:33 AM
ඇමෙරිකන් කොඩිය තියනවද බලන්න.(නදී)
රිස්වාන් ඩුබායි Monday, 13 January 2014 09:33 AM
කෝ අර අපි යැවූ චන්ද්‍රිකාව? (නදී)
අනිල් පෙරේරා Monday, 13 January 2014 02:36 AM
ඇමරිකාවට දැන් තරු පෙනිලා ඇති. හැබැයි චීනය නිසා දැන් ඇමරිකාවට මෝඩ චුන් දාන්ඩ බැහැ.(නදී)
සත්‍යයා Monday, 13 January 2014 01:19 AM
අතීතයේදී චීනයට හොඳ අධ්‍යාත්මක පසු බිමක් තිබුනා. මාක්ස්වාදී චින්තනය නිසා ද්‍රව්‍යවාදී පිළිවෙතකට නැඹුරු වූ චීනය අද ධනවාදී රටවලටත් වඩා ද්‍රව්‍ය වාදී වී තිබෙනවා. මේ වා සුරංගනා කතා ලෙස පෙනුනද , ඉලක්කය ධනවාදී නිෂ්පාදාන වලට අමු ද්‍රව්‍ය සෙවීමයි. (නදී)
බණ්ඩාර Monday, 13 January 2014 12:34 AM
මට කියන්න කව්ද මේ රෝවෙර් එක පින්තූර ගත්ත කෙනා.(නදී)
ආනන්ද දොඩන්ගොඩ Monday, 13 January 2014 12:13 AM
චීනය මෙවෙනි කටයුතු කිරීම ආසියානුවන් වන අපටද ලොකු ආඩම්බරයක් . ඉස්සර මේවා බටහිර රටවලට පමණක් අයිතිව තිබු දේවල් . ආසියානුවන් අභ්‍යවකාශය තරණය කිරීමත් සඳ මත ක්‍රියා කිරීමත් ආඩම්බරයක්.(නදී)
උදේනි කුමාර Sunday, 12 January 2014 09:26 PM
jජයවේවා! අපිත් උත්සහ කර බලමු.(නදී)
ප්‍රියන්ත Sunday, 12 January 2014 09:21 PM
ඇමෙරිකාව ගසපු කොඩිය ලගට යන්න බැරිද ? (නදී)