මහා වර්ෂාවක් අතරතුරදී චීනයේ ෂීජාසුවාන්ග් දුම්රියපොළේ නතරව සිටි මගීන්ටද හොද හැටි නා ගැනීමට හැකිවිය.
වර්ෂාව ක්‍රමයෙන් වැඩි වෙද්දී දුම්රියපොළේ වහලයෙන් ජලය වහනය වන්නට ගත්තේ දිය ඇළි සේය.සුළු වේලාවකින් මුළු දුම්රියපොළෙම තටාකයක් සේ දිස්විය.
මෙනිසා දුම්රියය ධාවනය තාවකාලිකව අවලංගු කිරීමටද බළධාරීන්ට සිදුවුනි.
දුම්රියපළේ වහලයේ අලූත් ආරට සාදා තිබූ ජනේල කිහිපයක් වසා දැමිීමට අමතකව තිබීම දුම්රියපොළේ ඇතුලේ දිය ඇළි ඇතිවීමට හේතුව බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන දුම්රියපොළ නාන තටාකයක් වෙයි
චතූ Tuesday, 02 September 2014 02:59 AM
තාක්ෂණය වැඩි උනාමත් නාගන්න වෙනවා නේද? (නදී)
දාම්පි Tuesday, 02 September 2014 03:20 AM
චීනෙන් හැදුවේ (නදී)
ඇසළ Tuesday, 02 September 2014 03:21 AM
ලස්සන පිරිසිදු දුම්රිය ස්ථානයක්. නොරොච්චෝලේ වගේ හිල් තියන එක තමයි ප්‍රශ්නේ. (අ)
ඉසුරන්දි Tuesday, 02 September 2014 04:44 AM
බලන්නකෝ දුම්රිය පොළක තිබෙන ලස්සන.අපේ ගුවන් තොටුපළකවත් මෙහෙම සුන්දරත්වයක් නැතුව ඇති. (නි)
අපොන්සු Tuesday, 02 September 2014 06:01 AM
ජනේල කිහිපයක් වසා දැමීමට අමතකව තිබීම නිසා හොඳට ගියා. මම හිතුවේ නොරෝච්චෝල් ක්‍රමයට හදපු එකක් කියලයි. (නි)