X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ජංගම හලෝවෙන් හදවත් සැත්කමක්

හදවත් සැත්කමක් සිදුකරමින් සිටිනාතුර විදුලිය විසන්ධිවීම නිසා තම තමන්ගේ ජංගම දුරකථන ආලෝකයෙන් පිහිටෙන් සැත්කම සාර්ථකව සම්පූර්ණ කිරීමට කිර්ගිස්තාන ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට සිදුවිය.

ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා තැන සැත්කම සිදුකරද්දී අනෙක් වෛද්‍යවරු ඊට තමන්ගේ ජංගම දුරකථන වලින් ආලෝකය ලබා දුන්හ.

මේ පුවත කණවැකුණු ප්‍රදේශවාසීහු එකතුව රෝහලට විදුලි ජනක යන්ත්‍රයක් මිලට ගෙන දීමට මුදල් එක්රැස් කරති.

විදුලි බලය ඉතිරි කරගැනීමට යැයි කියා කිර්ගිස්තාන රජය විටින් විට විදුලිය කප්පාදු කරන අතර එයින් බලවත් පහරක් වැදී ඇත්තේ ඉතා අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන එරට වෛද්‍ය සේවයටය.

1413537326321_wps_8_Pic_shows_Surgeons_were_f 1413537330244_wps_9_Pic_shows_Surgeons_were_f 1413537334711_wps_10_Pic_shows_Surgeons_were_f



අදහස් (0)

ජංගම හලෝවෙන් හදවත් සැත්කමක්

ගාමිණී සිරිවර්දන Monday, 20 October 2014 08:45 AM

ආරෝග්‍ය ශාලා වැනි අත්‍යාවශ්‍ය ස්ථාන වලත් විදුලිය විසන්දි කරන මෝඩ රටක් ගැන ඇහැව්වාමයි. ජෙනරේටරයක් හෝ සපයා නොමැති ,සෞඛ්‍ය ඇමතිතුමා නම් මරේ මරු ! (නදී)

:       0       0

ජයත් Monday, 20 October 2014 10:29 AM

මේ දේ සැත්කමේ අන්තිමම හරියේදී වෙන්න ඇත්තේ මට හිතෙන්නේ "ක්ලොශුවර් " කියන වසා දැමීමේ අවස්ථාව වෙන්න පුළුවන් .මොකද නැත්නම් "හෘද පෙනහළු "යන්ත්‍රය "චූෂකර යන්ත්‍ර එහෙම වැඩ කරන්න විදුලිය ඕනෑමයි .ඒවා නැතුව හරිද සැත්කමක් (විවෘත) කරන්න බැහැ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 20 October 2014 07:38 PM

ජයත්,ඔබ කියන ඔය යන්ත්‍ර නැතුව සැත්කම් කරන්න පුළුවන්.මීටපස්සේ ලියන්න කලින් ටිකක් හිතන්න ඉගෙනගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site