X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජපන් විකට රජාට අමුතු ලෙඩක්

ජපානයේ විකට රජා ලෙස කෙන්චි තකාහෂි (44) ටෝකියෝ උසස් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් දුසිම් ගනනක් සොරා ගෙන පොලිස් අත් අඩංගුවට පත් වූ බව වාර්තා වේ. ජපාන පොලීසිය කෙන්චි තකාහෂිගේ නිවස සෝදිසි කිරීමකින් පසුව සිසුවියන්ගේ නිල ඇඳුම් බහාලූ ප්ලාස්ටික් මලු හැත්තෑවක් පමණ සොයගෙන තිබෙන බවත් ඒවා සයිතමා සහ කනගවා ප්‍රදේශ වලින් සොරකම් කරගෙන තිබෙන බවත් සොයා ගැනිණි.

විකට රජා කෙන්චි මෙවැනි සොරකම් වසර 20 කට ආසන්න කාලයක සිට කරගෙන ගිය බව කියති.පසුගිය අප්‍රේල් 25 වැනි දින සටගයානී උසස් පාසලක් බිඳ 23 ක් සොරා ගෙන ඇති අතර එහි සිසුවියන්ගේ වර්ණවත් කබා හෙවත් බ්ලේසර් සහ සාය තිබී ඇත. මෙවැනි දේ සොරා ගැනීමට ආසන්නම හේතුව ලෙස ජපාන පොලීසිය සැකකරන්නේ කෙන්චි තකාහෂි අස්වාභාවික ලිංගික මානසිකත්වයකින් පෙළෙන බවයි.

Japanese-comedian-was-accused-of-stealing-a-school-uniform-for-girls ca3c67cc-abaa-11e5-88e2-828a3e695a05_1280x720-(1)



අදහස් (0)

ජපන් විකට රජාට අමුතු ලෙඩක්

සොපි Monday, 28 December 2015 11:17 AM

මානසික ලෙඩක් නම් පොලිසිය එහෙ හොඳ දොස්තර කෙනෙක්ව මුණගස්වන්නේ නැතැයි (අ)

:       0       0

අසෝක Monday, 28 December 2015 03:54 PM

අපේ එවුන් නම් ඕව ගලවලා විසිකරනවා වේදිකාවලට (කෞ)

:       0       0

අචිර Monday, 28 December 2015 06:26 PM

ජපානයේ අයට තිබෙන්නේ පුදුම ලෙඩනේ. මම හිතාහිටියේ ජපානයේ මිනිසුන් ඉතා සංවර හොඳ මිනිසුන් කියලා. බලනකොට එහෙත් මාර ලෙඩනේ තියෙන්නේ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 28 December 2015 10:23 PM

මාගේ යහළුවෙක් සිටියා ගැහැණුන්ගේ යට ඇඳුම් දැක්කහම පිස්සු වැටෙන. ඔහු ඒවා සොරෙන් ගෙන ඔලුවේ දමා නැටීම වැනි ක්‍රියා කරනවා. පසුව ඔහු මානසික රෝහලකට යොමුකළා (නි)

:       0       0

අමරසේන Tuesday, 29 December 2015 12:25 AM

බලනකොට මොන රටත් එකයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 12:38 PM

ඔය වගේ අය නම් අපේ ලංකාවේත් ඕනෑතරම් ඉන්නේ. (නි)

:       0       0

යෝනක Tuesday, 29 December 2015 02:08 PM

ආනන්ද දොඩන්ගොඩ මහත්තයාටත් පුදුම යාළුවොනේ ඉන්නේ (නි)

:       0       0

බෙනට් Tuesday, 29 December 2015 04:12 PM

ආනන්ද මහත්තයෝ ඕව සමහර වෙලාවට හදිස්සිය වැඩි වුනාම ඔයාල අපිත් ඔලුවේ දාගෙන නටන වෙලාවල් තියෙනවා ..හැබැයි ඉතින් එහෙම වෙන්නේ හදිස්සියට කොරොස් කටේ ඔලුව දාන්න ගිය වෙලාවල් වල තමයි ..(බ)

:       0       0

රණවීර Wednesday, 30 December 2015 04:59 AM

මම ළඟදි (ඕස්ට්‍රේලියාවේ) පත්තරයක දෑක්කා, ජපානයේ ගැහැණු ළමයි පදින බයිසිකල් වල සීට් ගළවගෙන යන පිරිසක් ඉන්නවා කියලා. සිසිටිවි වලින් බලලා කීප දෙනෙක් අල්ලාගෙන තිබුණා (නි)

:       0       0

එරික් Thursday, 31 December 2015 02:53 AM

මෙයා නම් එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site