ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන තෛපොංගල් සැමරුම් උත්සවය ටෝකියෝ විශ්ව විද්‍යාලයීය ශාලාවේදී මෙවරත් පැවැත්විණි.
ජපානයේ වෙසෙන සිංහල සහ දෙමළ ශ්‍රී ලාංකියෝ ඊට සහභාගි වුහ. මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහචාර්ය ගංගනාත් දිසානායක මහතා ද එක්විය.
නර්තන, නාට්‍යය, කුඩා ළමුන් සඳහා සංගීත පුටු තරගය, උසම කුළුන සෑදීම වැනි විනෝද අංගයන්ගෙන් මෙන්ම සංගීත ප්‍රසංගයකින් ද මෙම උත්සවය වර්ණවත්විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජපානයටත් තෛපොංගල් එළිය වැටෙයි
ලියනගේ Friday, 29 January 2016 06:45 AM
හොද වැඩක් (ම)
ගමික Sunday, 31 January 2016 07:50 AM
ලස්සනයි (නි)
හෙන්නායක Sunday, 31 January 2016 01:45 PM
නියමයි