X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ජපානයේ භූමිකම්පාවක්

උතුරුදිග ජපානයේ මියාකෝ වෙරළට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 6.9ක ප‍්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමග එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත්කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාවෙන් පුද්ගල හෝ දේපල හානි සිදුව නැතත් එම ප්‍රදේශයේ න්‍යෂ්ඨික බලාගාර පිහිටා තිබීම හේතුවෙන් මෙලස පදිංචිකරුවන් ඉවත්කිරීමට කටයුතු කරණ බව එරට රජය පවසා ඇත. ඉන්ද පැසිපික් භූ තැටි මායිමේ මේ භුමිකම්පාව සිදුව ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දී තවත් භූමිකම්පා සිදුවීමට ඉඩ ඇතැයි භූවිද්‍යාඥයන්ගේ මතය හේතුවෙන් මෙලෙස ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කැර ඇත.

භූ විද්‍යාඥයන් පවසන්නේ මියාකෝ වෙරළට කිලෝ මීටර 90ක් උතුරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබූ බවයි.



අදහස් (0)

ජපානයේ භූමිකම්පාවක්

දුමින්ද Wednesday, 18 February 2015 04:03 AM

සුනාමියක් නම් ඇතිනොවේවා! (නි)

:       0       0

ඩොනල්ඩ් අතුකෝරල Wednesday, 18 February 2015 07:41 PM

මිනිසා විසින් ලොව පැවැත්මට ඇති දැ මහා පොළොවෙන් හිස් කරද්දී ඇති වෙන අසමතුලිත කම් නිසා පිපිරීම් පමණක් නොව .මුහුදු ජලය පොලොව අභ්‍යන්තරයට කිදාබැසීමෙන් සිදුවන පීඩනයෙන් පිපිරීම් හා අභ්‍යන්තරය සිසිල් වීම නිසා අනාගතයේදී ජාල උල්පත් නැතිවී යි. ලොව විනාසයට බිහි ලි වුණේ මනුස්සයයි (අ)

:       0       0

බණ්ඩාර Thursday, 19 February 2015 10:28 AM

බුමි කම්පා සිදු වන්නේත් මිනිසාගේ වරදෙන්ද ඩොනල්ඩ්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site