ජපානයේ නැන්ග්කා සුළි සුළඟ හේතුවෙන් දකුණු දිග ජපානයේ වැසියන් 350,000ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යවා ඇතැයි එරට මාද්‍ය වාර්තා කරයි.
ෂිකොකු දිවයිනේ මහ වැසි සමග කිලෝ මීටර 185ක වේගයෙන් සුළං හමා යාමෙන් දෙදෙනකු මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි ද බලධාරීන් පවසයි.
මුහුදේ රැළි ස්වභාය ඉහළ ගොස් ඇති බවත් අකුණු සහිත වර්ෂාව හේතුවෙන් වඩාත් ආරක්ෂා කාරී වීම සුදුසු බවත් ජපාන කාලගුණ ඒජන්සිය පවසසයි.
පසුව නැන්ග්කා නිවර්තන කුනාටු තත්වයට දුර්වල වී ගොස් ඇත.කෙසේ
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජපානයේ සුළිි සුළං
විරාජ් Sunday, 19 July 2015 02:46 PM
ලෝකයේ කොහේ සිදු වුවත් කණගාටු වෙනවා විපතට පත් වැසියන් වෙනුවෙන්,කෙසේ නමුත් අගය කළ යුතු දෙය තමයි ඔවුන්ගේ කාලගුණ සහ අාපදා අංශ වල ඇති දියුණු ක්රමවේදයයි, මේ තරම් දරුණු කුණාටුවක් උවත් ඔවුන් මුහුණ දුන් අකාරය සහ නැවත නැගීසිටීම හැමටම ආදර්ශයක්, ලෝකෙන් ආධාර එන කන් සිටියේ නැහැ, දේශපාලකයෝ යටි මඩි ගහගන්න ආධාර බෙදා ගන්න ගියේ නැහැ,හැමෝම එක විදියට මුහුණ දීල පහුවදා වැඩටත් යන්න ඇති, (බ)
තරංග Monday, 20 July 2015 05:38 PM
පවු අහිංසක මිනිස්සු! (නි)
ඩෝසන් Friday, 24 July 2015 06:10 AM
ලංකාවේ සුනාමියකින් ආධාර යටි මඩි ගසා පරම්පරා ගණනාවක් ගොඩගිය හැටි අපිට මතක නැහැ (ම)