ජර්මන් දුම්රියක් තුළදී ඇෆ්ගනිස්ථාන ජාතික සරණාගතයකු පොරෝ පහර හා පිහි පහර එල්ල කිරීම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හි දුම්රියක් තුළ එසේ කලහකාරී ලෙස හැසිරුණු තරුණයා පොලිස් වෙඩි පහරින් මිය ගිය බව කියති.
සිද්ධිය හේතුවෙන් කම්පනයට පත් පුද්ගලයන් 14 දෙනකුටද ප්‍රතිකාර ලබාදී ඇතැයි කියති. තුවාල ලැබූ තිදෙනකුගේ තත්ත්වය බරපතල බවද ජර්මන් ආරංචි කියයි.
ප්‍රහාරය එල්ල කළ තරුණයා ‘අල්ලාහු අක්බර්‘ යනුවෙන් කෑ ගසා ඇතැයිද කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජර්මනියේ දුම්රියක කලබගෑනියක්
රජින්ද Tuesday, 19 July 2016 06:59 AM
සමාවෙන්න...!! මේ මුළු ලෝකේ පුරාම ජාති වාදය සහ ආගම්වාදය උඩුදුවලා හමාරයි. මැදපෙරදිග සිටි නුගත් මිනිස්සුනට අවි පුහුණුව දුන් සහ රාජ්‍ය අස්ථාවර කල ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර මේ ගෙවන්නේ එහි පාපයයි.(ම)
නලීන් Tuesday, 19 July 2016 07:53 AM
ජර්මානු ජාතිකයනි ඔබලා. අපට දුන්න උපදෙස්ම අපි ඔබලාට දැන් දෙනවා. ත්‍රස්තවාදීන් එක්ක සාකච්චා කරන්න. ඒ අයත් එක්ක සටන් කරන්න එපා. එහෙම කරොත් ඔයාලට පව් අනේ (හේ)
කෝනාර Tuesday, 19 July 2016 08:07 AM
ඒ කාලේ තුන්වෙනි ලෝකේ රටවල මේවා වෙනකොට මානව හිමිකම් සහ වෙනත් ඒවා කිය කියා මේ අය ත්‍රස්තයන්ට කිරි පෙව්වා. දැන් තමයි නියම රඟ තේරෙන්නේ ඒ අයටත්.(හේ)
සම්පත් Tuesday, 19 July 2016 08:04 AM
දිට්ඨ ධම්මවේදනිය කර්ම කියන්නේ මේවට තමයි (හේ)
ධනුෂ්ක Tuesday, 19 July 2016 08:37 AM
රජින්දගේ මතයට එකඟ වෙනවා වගේම සම්පත් කිව්වා වගේ හැමෝටම කරපු හැම නපුරකටම ප්‍රථිපල ලැබේවි. (හේ)
අසිංශ Tuesday, 19 July 2016 09:06 AM
දැන් හැමොම "අල්ලාහු අක්බර්‘ වචනෙටත් බයයි. (බ)
සිතුම් Tuesday, 19 July 2016 01:18 PM
මේ දේවල් කාටවත් පෙන්නේ නැද්ද?(හේ)
සමීර Tuesday, 19 July 2016 03:34 PM
නලින් අපිට කිවුවට ඒ අය එහෙම කරලා නැහැ එ්කනේ එකපාරින් දීලා තියෙන්නේ (හේ)
රංජිත් Wednesday, 20 July 2016 01:50 PM
ලංකාවේදී සිදුවුනානම් මානව හිමිකම් උල්ලංඝනය වීමක් (බ)