X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ජවිපෙ ඇමරිකාවේ වැඩ පටන් ගනී

ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ සංවිධාන කටයුතු වෙනුවෙන් සංචාරයක ‍යෙදී සිටී.

ඔහු නිව්යෝක්, වොෂින්ටන්, නිව්ජර්සි හා කැනඩාවේ සංචාරය කිරීමට යයි.

JVP_201512140 JVP_201512140-2 JVP_201512140-3

 

 



අදහස් (0)

ජවිපෙ ඇමරිකාවේ වැඩ පටන් ගනී

ලලිත් Monday, 14 December 2015 04:33 PM

චානක, සමහරවිට ලොස් ඇන්ජලිස් පැත්තේ ඇත්තේ වෙන නීතියක් වෙන්න ඇති. (නි)

:       0       0

නිරෝෂා Saturday, 19 December 2015 12:00 PM

අනේ වසන්ත, ලෝකය පුරා ඉන්න අපේ සිංහල අය දැන් වැඩි දෙනෙක් කැමැති ජේවීපි එකට (නි)

:       0       0

තාරක ධනංජය Wednesday, 16 December 2015 09:28 AM

සමාජවාදය කියන්නේ ලෝක පරිමාණ දෙයක් මහතුනේ. එ්ක තේරුම් ගන්න බැරි වීමම දුර්වලතාවයක්. අනික වසන්ත සහෝදරයා කතා කරන්නේ ඇමරිකාවේ ඉන්න මේ රටේ ඉපදුණු මේ රටේ ඉගනගත්තු මිනිස්සුන්ටනේ. ඉතින් කවදාහරි ජවිපෙ බලයට ආව දවසට මේ රට හදන්න නම් පිට රටවල ඉන්න අපේම සහෝදරයන්ගේ සහයෝගයත් ගන්න ඕනි නේද. (බ)

:       0       0

ඇසළ Tuesday, 15 December 2015 03:39 PM

මට නම් පව් කියලා හිතුනා ඉන්න කට්ටිය දැක්කහම. (නි)

:       0       0

ජයතිලක Tuesday, 15 December 2015 02:54 PM

අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Tuesday, 15 December 2015 11:27 AM

ලියල තියෙන දේවල් දැකකම හිනා යනවා. (ර)

:       0       0

ප්‍රියන්ත Tuesday, 15 December 2015 02:22 AM

මේ තමයි නියම දේශපාලනය. යන්න ලෝකය වටේම. අපි තාම බලනවා අලුත් චිත්‍රපටිය. අපි තවමත් මෝඩයිනේ! (නි)

:       0       0

රයිගම Tuesday, 15 December 2015 02:03 AM

ඇමරිකාවෙ ගිහින් තමන්ගේ මතය ප්‍රචාරය කරන්න ඉංග්‍රීසි හොඳින් තිබිය යුතුයි. මෙහෙ නම් ඉතින් තව කමක්නැහැ කියමුකෝ. "Situation" ලියලා තියෙන්නේ මහා අමුතුම විදිහකටනේ සහෝදරයා..!!! (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 15 December 2015 01:56 AM

ඇයි මේ මිනිස්සු ධනවාදී රටවලටම යන්නේ? මොකෝ කියුබාවට ගිහිල්ලා පදිංචිවෙන්නේ නැත්තේ? (නි)

:       0       0

නිලන්ත Tuesday, 15 December 2015 01:51 AM

ලංකාවේ ඉන්න අය වගේ ඇමරිකාවේ ඉන්න සාමාජිකයෝ රව‍ටන එක නම් පහසු නැහැ. (නි)

:       0       0

ගැමුණු Monday, 14 December 2015 09:33 PM

ඔන්න බලන්න අදහස් වලින් අපේ අයගේ කුහකකම මතුවෙන හැටි. (නි)

:       0       0

කණිෂ්ක Monday, 14 December 2015 08:22 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 14 December 2015 08:10 AM

මා සිතන්නේ මේ අය මේ ඇමරිකාවේ ළඟ එන මැතිවරණය සඳහා කටයුතු කිරීමට පටන් අරන් වාගේ , ඇමරිකාවේ වාසය කරන අපේ අයට ජේ වී පි එකෙන් කාව හෝ ඇමරිකා ඡන්දයට ඉදිරිපත් කිරීමක් වන්නට ඕනේ (බ)

:       0       0

යහම්පත් Monday, 14 December 2015 04:34 PM

මේ කට්ටිය ඇමරිකාවට ගොස් තිබෙන්නේ එහි සමාජවාදය ස්ථාපිත කිරීමට වන්නට පුළුවන්. ලාංකිකයන් හැටියට ඔවුන්ට උදව් කරමු (නි)

:       0       0

හේමන්ත Monday, 14 December 2015 04:06 PM

මට අර පැරණි කියමනක් මතක්වුණා. "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ". ලංකාවේ කරන්න ඕනෑ වැඩ එමටයි. ඒවා හරියට කරනවා නම් ලෝකෙම ඉන්න ලංකාවේ අය උදව්වට එයි. හොයාගෙන යන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 December 2015 03:24 PM

ජවිපෙ කොහොමත් දැන් නිරතවන්නේ මොනවගේ දේශපාලනයකද කියලා රටම දන්නවා. (නි)

:       0       0

එන්.ඩී. හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 14 December 2015 03:05 PM

ඇමෙරිකා එක්සත් ජනපදයේ විසිරී සිටින ජවිපෙ හිතවතුන්ට සුබම සුබ පණිවුඩයක්! ජවිපෙ ඇ.එ .ජ. කමිටුවට අපේ උණුසුම් සුබ පැතුම්! ජය වේවා! (නි)

:       0       0

සමන්ත Monday, 14 December 2015 02:02 PM

ජන ගඟක් ගලල වගේ රැස්වීමට. (බ)

:       0       0

මහී Monday, 14 December 2015 01:33 PM

දැන් සමාජවාදයේ තියෙන්නේ ඇමෙරිකාවේ වගේ. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලීස් Monday, 14 December 2015 12:07 PM

ලලිත් ඇමරිකාව ගැන දන්නැති හැඩයි. මෙහෙ ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. එහෙම කොමියුනිස්ට් මත දරුවයි කියලා ග්‍රීන්කාඩ් එක හෝ පුරවැසිකම අහෝසි කරන්නේ නෑ. ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂයකුත් තියෙනවා. (ර)

:       0       0

ලලිත් Monday, 14 December 2015 11:57 AM

ඇමෙරිකාවේ සමාජවාදය කොමියුනිස්ට් වාදය තහනම් වචන. ඔව්වට සහභාගී වෙලා අමාරුවෙන් ලබාගත්ත පුරවැසිකම අහෝසිකරගන්න යන්නේ කවුද? (ර)

:       0       0

ඇන්ජලෝ Monday, 14 December 2015 11:56 AM

මේක බොරුවක් කවදාවත් ජ.වී පෙ කට්ටිය ඇමරිකාවට යන්නේ නෑ (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 December 2015 10:45 AM

දැන් ඉතින් ඇමරිකන් කාරයොත් සමාජවාදීන් වෙයි එහෙනම් , රතු මල්ලිලට ජය වේවා කිවා ! (අ)

:       0       0

ඉන්දික Monday, 14 December 2015 10:05 AM

කාපල්ලා ගිහිල්ලා ඇමරිකාවත්....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site