X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජාන තාක්ෂණයේ නව පිම්මක්

ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවමින් වැඩිදියුණු කරන ලද පැළෑටි අදුරේදී එළිය විහිදුවීමට පටන්ගෙන ඇත.

මෙසේ ජාන වැඩිදියුණු කර නිපදවූ පැළෑටි ඉදිරියේදී වීදි ලාම්පු වලට හොද ආදේශකයක් වනු ඇතැයි පර්යේෂකයන් පිරිස මත පළ කරයි.ඉදිරියේදී වඩා විශාල ශාඛ යොදාගෙන මේ ක‍්‍රමය අත්හදා බැලීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.



අදහස් (0)

ජාන තාක්ෂණයේ නව පිම්මක්

ශහීම් Sunday, 12 May 2013 08:22 PM

ඉතාමත් හොද සොයා ගැනීමක්. විදුලි අර්බුදයට විසදුමක් (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 12 May 2013 08:34 PM

මෙහෙම ගස් වැවුවොත් නිශාචර සතුන්ගේ ජීවන රටාවට බාධා වේවි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

විජේසුන්දර Sunday, 12 May 2013 10:08 PM

මෙවැනි මිනිස් ක්‍රියා කාරකම් ආස්වාදජනක සේ පෙනුනත් , ඒ මගින් අප ජීවත්වන මේ මිහිතලයට වෙන්න පුළුවන් බලපෑම අපට තේරුම් ගැනීමට තව බොහෝ කලක් ගතවෙනු ඇත.එය ආපසු හැරවීම ලෙහෙසි පහසු නොවනු ඇත.මේ මිහිතලයේ ජීවී බව වනසන්නේ මිනිසාම මිස වෙන කව්රුවත් නොවේ. (නි)

:       0       0

සිල්වා Sunday, 12 May 2013 11:03 PM

කණමැදිරියන් හා රෑ බදුල්ලන් වැනි සතුන් ලුසිපෙරීන් රසායණය  ලුසිපෙරේස් බවට පත්වීමේ ප්‍රතික්‍රියාවෙන්  ඇතිවන  ආලෝකය  ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාවට රාත්‍රියේදී යොදාගනියි. එසේ නම් මෙම  ජානය සතුන්  සදහාද  යොදාගත  හැකිවේවි. (නි)

:       0       0

මංගල Monday, 13 May 2013 01:17 AM

ඇමෙරිකන් නිසා අපිට එපා.(නදී)

:       0       0

සෙන්සා Monday, 13 May 2013 08:07 AM

නව නිර්මාණ කරන්න ඕනෑ. ඒත් සෙභාදහම කණපිට පෙරලන්න හොද නැහැ. (නි)

:       0       0

මුරුගන් Monday, 13 May 2013 08:32 AM

මාරයිනේ.... සුබ පැතුම්! (නි)

:       0       0

තරිදු Monday, 13 May 2013 09:25 AM

ඇත්තටම අලුත් සොයාගැනීමක් (නි)

:       0       0

චූලා Monday, 13 May 2013 09:29 AM

මංගල ඇමරිකන් නිසා හරි නම් අපිට ඕනෑ කියන්න.මොකෝ අර ඉන්දියාවෙන් පකිස්තානෙන් එන බෙහෙත් බිලා මිනිස්සු මැරෙනවා.බාල බෙහෙත්.චීනෙන් එන බඩු වලට ආයුෂ නැහැ.ඉන්දියාවෙන් එන වාහන වල ආරක්ෂාව නැහැ.වලක වැටුනොත් ඔලුව වදිනවා වහලේ. (නි)

:       0       0

සිදත් Monday, 13 May 2013 02:59 PM

කොහෙන් ආවත් කමක් නැහැ හොදදෙයක් නම් ! (ස)

:       0       0

ගයි Monday, 20 May 2013 10:44 PM

ගෙදර ලයිට් බිල අඩු කරන්න හොඳ ක්‍රමයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site