අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශනයව තිබේ.
මධ්‍යස්ථානය පිටත අලූත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතව සිටි ගගනගාමීන් දෙදෙනෙකු මෙය දැක ඇත.
රීඩ් වයිස්මන් හා ඇලෙක්සැන්ඩර් ග්රෙස්ට් නම් වූ ඔවුන් දෙදෙන වහාම එය වීඩියෝගත කර තිබේ.
තමන් දෙස බලා සිටින බවක් පෙනුනු එය තත්පර ගණනකදී නොපෙනී ගිය බව ඔවුන් කියයි.
වීඩියෝව අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර බොහෝ දෙනක් එය නරඹාද අවසන්ය.
එය පියාසර වස්තුවක්යැයි ගගනගාමීන් දෙදෙන පවසන්නේමුත් නාසා ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තවත් පියාසර වස්තුවක්?
නලින් Thursday, 16 October 2014 06:57 AM
රාවනාගෙ දඩුමොනරයද දන්නෙ නෑ. (නදී)
තරිඳු Thursday, 16 October 2014 08:29 AM
නියමයි (නදී)
අශෝක Thursday, 16 October 2014 08:51 AM
ජනාධිපතිවරණයට කලින් අපේ යන්න යන්නවත් ටෙස්ට් කරලා බැලුවද දන්නේ නැහැ (නදී)
නන්දන Thursday, 16 October 2014 10:04 AM
අර ලංකාවේ උපාධියක් වත් නොලබා ඉන්න අභ්‍යවකාශ විද්‍යාඥයාගෙන් ඇහුවනම් හරියටම කියයි මේ මොකක්ද කියලා. (හේ)
විකුම් Thursday, 16 October 2014 10:15 AM
ඒ දෙන්නා ජනප්‍රිය වෙන්න හදපු කතාවක්ද දන්නේ නෑ.(හේ)
කාවින්ද Thursday, 16 October 2014 03:16 PM
දැන් තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්නයක්.(හේ)
බක්ති Thursday, 16 October 2014 04:48 PM
විශ්වයේ කොතරම් නම් දේවල් ජීවින් සිටින්න පුළුවන් ද?(හේ)
රොකී Friday, 17 October 2014 02:39 AM
නලින්ගේම අදහස තමයි එකවරම මගේ හිතට ආවෙත්. අද හෙටම ඕක වාරියපොළ පැත්තට ගොඩබහින්නත් බැරි නැහැ. (නි)
දර්ශන මදුසංක Friday, 17 October 2014 03:04 AM
ඇත්ත වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒරියා51 වීඩියෝව බලලා තියනවද? අපිට වඩා දියුණු ජීවීන් සිටින බවයි මගේ මතය (නි)
රෝහිත Friday, 17 October 2014 05:36 AM
මේ අර ජනතා මුදලින් චීනෙන් කුලියට අරන් උඩ ඇරපු චන්ද්‍රිකාව නෙමෙයිද? (ස)
පුෂ්පා Friday, 17 October 2014 05:37 AM
පිටසක්වල ජීවින් ඇතියයි පිළිගැනීමට ඇති සාධක ජීවින් නැතියයි පිළිගැනීමට ඇති සාධක වලට වඩා බොහොම වැඩියි. ඒ වගේම එම සාධක විද්‍යානුකුලයි. (ස)
හේමන්ත Friday, 17 October 2014 10:43 AM
තාම මේ ගැන නාසා අායතනයවත් ප්‍රකාශයක් නිකුත් කරලා නෑ.(හේ)