ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ෆාමසියකට හිටි හැටි කඩා වැදුණ තාරාවෝ පනස් දෙනෙක් නිසා එහි මහා කලබලයක් ඇති විය.
මෙසේ පැමිණි තාරාවන් එළියට දැමීමට සේවයකයන් කොපමණ උත්සහ කළත් එය නිශ්ඵල කාර්යයක් විය. පසුව තාරාවන් එළියට දැමීමට පොරි පැකට් කඩා එළියට දැම්මේය. එවිට තාරවන් සියල්ල ඒවා කෑමට එළියට ගියහ.
තාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදු නොවුනත් ‘මඩ කකුල් පාරවල්‘ නිසා ෆාමසිය වසා සෝදා දැමීමට ඔවුන්ට සිදු විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තාරාවෝ බේත් නොගෙන යති
දනා Tuesday, 05 November 2013 12:40 PM
බෙහෙත් ගන්ට වෙන්ට ඇති මයේ හිතේ(දිල්)
මහින් Tuesday, 05 November 2013 01:34 PM
තාරාවන්ගේ උද්ගෝෂණය සාර්ථක විය.. (ස)
ශාන්ති Tuesday, 05 November 2013 10:05 PM
ෆාමසියට ගිය නිසා බේරුනා හෝටලයකට එහෙම ගියානම් (ස)
කුමාරි Wednesday, 06 November 2013 12:00 AM
එයාලා දුර ගමනක් යනගමන් මොනවා හරි කාලා තේ 1ක් බොන්න හිතාගෙන එන්න ඇති. (නි)
දම් Wednesday, 06 November 2013 12:49 AM
තෙල් තාච්චිය ලිපේ තිබ්බ වෙලාවක හෝටලයකට ගියා නම්.... (නි)
ඉන්දු - ලන්ඩන් Wednesday, 06 November 2013 03:54 AM
පුරුද්දට ආයෙ එන්න ඉඩ තියෙනවා...(නදී)
ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:51 AM
ලස්සන දර්ශනයක්.. අහිංසක සත්තු..(නදී)
බමුණු Wednesday, 06 November 2013 08:52 AM
"ෆාමසියට ගිය නිසා බේරුනා හෝටලයකට එහෙම ගියානම්" හැබැයි ලංකාවේ ෆාමසියකට ගියත් ඒත් බැහැ බේරෙන්න (නි)