X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් වෙයි

වතිකානයේ අද (4) පැවැති උත්සවයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබීය.

කාදිනල් ඇන්ජලෝ ආමටෝ තෙරේසා මව්තුමියගේ ජීවිතයේ තොරතුරු සාරාංශගතව වතිකානයේ පැවැත්වෙන උත්සවයේදී සභාවට ඉදිරිපත් කළේය.

ඉන්දියාවේ කල්කටා නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ඇය කළ මෙහෙය උදෙසා මෙසේ ශාන්තුවර පදවියට පත් කර ඇතැයි කියති. තෙරේසා මව්තුමිය සමාජ සේවය කරමින් සිටියදී 1997 වසරේදී මෙලොවින් සමුගත්තාය.



අදහස් (0)

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් වෙයි

රෝහිණී මොල්ලිගොඩ Sunday, 04 September 2016 12:27 PM

එතුමිය මෙලොවට මහගු සේවයක් (බ)

:       0       0

රියන්සි විජේරත්න Sunday, 04 September 2016 12:53 PM

උතුම් දෙයක් ඇය සියල්ලන්ට ආදර්ශයක් (බ)

:       0       0

රනුක පෙරේරා Monday, 05 September 2016 05:47 AM

කිතුණු දහමේ ආදර්ශය මේ ලොව තුළ පැතිරේවා! (නි)

:       0       0

ජයසිංහ ප්‍රියංකර Monday, 05 September 2016 08:32 AM

ලෝක වාසීන්ගේ ඇස් ඉදිරිපිටම අහිංසක ජනයාට ඇපකැපවූ ශාන්තුවරිය තෙරේසා මව් තුමිය ගෙ ආදර්ශය මොහොතින් මොහොත ආවර්ජනය කිරීම මිනිස් කම් ඇත්තෝ සිත් අවදි කරන්නේ නම් මනුෂ්‍යත්වයෙ ගමනට ඉලක්කයක් කර ගනිමු. (බ)

:       0       0

අබේරත්න Monday, 05 September 2016 09:34 AM

මම මුලින් හිතුවේ මේ පත්වීම් දෙන්නේ දෙයියෝ කියලා. බලනකොට එහෙම නෙවෙයි. (බ)

:       0       0

සුනිල් Tuesday, 06 September 2016 05:53 AM

එතුමිය තම ජීවිත කාලෙදිම සාන්තුවරියක් වී සිටියා (බ)

:       0       0

මාගලි ප්‍රනාන්දු Tuesday, 06 September 2016 06:56 AM

අබේරත්නගේ කතාව මසුරන්.එහෙම සන්තුවරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට(පාප් වහන්සේට) දෙන්න පුළුවන්ද. මගේ අම්මත් ආගමේ කෙනෙක් (බ)

:       0       0

සාගරිකා Tuesday, 06 September 2016 07:37 AM

සාන්ත තෙරේස තුමිය දිළින්දන් ලෙඩුන් වෙනුවෙන් එතුමියගේ මුළු ජිවිතයම කැප කාලය. කළ සේවය පමණක් නොව ප්‍රාතිහාර්යද සිදුකළාය මේ සියලු කරුණු බලා එතුමියට සාන්තුවරය දානය කරන ලදී. (බ)

:       0       0

ධම්ම Wednesday, 07 September 2016 01:10 PM

සෝවාන් සහතිකය දෙන තැන් දැන් ලංකාවේ තියෙනවා. මෙයත් එවැන්නක්ද. (අ)

:       2       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site