බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් බටහිර වර්ජිනියාහිදී පීලි පැන පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලී පැනීමෙන් පසු එහි තිබූ තෙල් ටැංකි පුපුරාගොස් ඇතැයි ද ඒ හේතුවෙන් දහසකට අධික පිරිසක් අවතැන් වී ඇතැයි ද පවසයි. සහන සේවකයන් පවසා ඇත්තේ අනතුර සිදුවූ ප්‍රදේශයේ ඇති ජල මූලාශ්‍රවලට ද තෙල් කලවම් වීම හේතුවෙන් පානීය ජල අර්බුදයක් ද හටගෙන ඇති බවයි.
බටහිර වර්ජිනියා යුධ කටයුතු සහ මහජන ආර්ක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුව ප්රකාශකරන්නේ පීලි පනින ලද තෙල් ප්‍රවාහන ටැංකි 27 කින් 15 ක් ගිනිගත් බවයි. එක් නිවසක් සහමුලින්ම ගින්නෙන් විනාශ ඇති බව ද ඔවුන් සඳහන් කරයි.
අනතුර සිදුවු ස්ථානය අසලින් ගලා බහින කනාවා ගංගාවට බොරතෙල් එක්වීම හේතුවෙන් එමගින් පානිය ජලය සැපයු කනවා සහ ෆයිටි දිස්ත්‍රික්ක වල ජනයාට පානීය ජලය ලබා ගැනීමේ ගැටළු මතුවි තිබේ.
ආණ්ඩුකාර අර්ල් රේ ටොම්බ්ලින් කනාවා සහ ෆෙයිටි ප්‍රාන්ත වල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කැර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් කෝච්චියේ ගින්නෙන් හදිසි තත්ත්වයක්
දුමින්ද Thursday, 19 February 2015 08:01 AM
අනේ රතු ඉන්දියා නුවන්ගේ ශුද්ධ භූමිය.(හේ)