චීනය, දකුණු චීන මුහුදේ මතභේදයට තුඩුදී ඇති දූපතේ ගුවන් යානා නාශක මිසයිල තැන් තැන යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැටලයිට් ඡායාරූප මගින් මෙය තහවුරු කර ඇති බවට සදහන්ය.
මිසයිල අටක් බැටරි දෙකක් සහ රේඩාර් පද්ධතියක් එම චන්ද්‍රිකා චායාරූප වල සදහන් වී තිබේ.
මෙම මිසයිල සිද්ධිය සමග එම දකුණු චීන මුහුදේ පවතින උණුසුම් වාතවරණය තවත් වැඩි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.
චීනය එම දිවයිනේ කටයුතු නීතියට අනුව කර ඇති බව චීනය සදහන් කර තිබේ.
එනමුත් කලාපයේ අනෙකුත් රටවල් මෙයින් කෝපයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු චීන මුහුදේ දූපතක ගුවන් යානා නාශක මිසයිල
රිචි බාලසුරිය Wednesday, 17 February 2016 09:20 AM
කොහොමත් මේ කලාපෙයේ බලවතා වෙලා සිටියේ කාලයක් ඇමරිකාව , දැන් ඇමරිකාව චීනයේ මෙම දුපතට විරුද්දව අනිකුත් ළඟ සිටින රටවල් සමග විරුද්ද නාවුක බලය සහ ගුවන් බලය පාවිච්චි කරන නිසා , චීනය මෙසේ කිරීම සාදාරනය (හේ)