X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දත් දොස්තර අට වසරක් හිරේට

ඕලන්ද ජාතික දන්ත වෛද්‍යවරයකු ප්‍රංශයේදී රෝගීන් 120 දෙනකුගේ මුඛය විකෘති කළැයි අට වසරක සිර දඬුවමක් ලබාදී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ජේකබ් වෑන් නීරොප් (51) නමැති වෛද්‍යවරයා රෝගීන්ට භයංකාර තුවාල සිදුකර ඇතැයි කියති. දන්ත වෛද්‍ය කටයුතු ඔහුට තහනම් කැරුණු අතර ඇමරිකන් ඩොලර් 11,900 ක (රුපියල් 17,40,425) දඩයක්ද නියම කැරිණි.

මධ්‍යම ප්‍රංශයේ නිවියර් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. පැමිණිලිකරුවකු වන ලුසී ජයිලන් බෘෘ සඳහන් කළේ දන්ත වෛද්‍යවරයා වැඩකට නැති හිංසාකාරී ක්‍රියා පිළිවෙත් මගින් දත් ගැලවීම සිදුකළ බවයි.

රෝගීන් පවසනුයේ ඔහුගේ ඉලක්කය වී තිබුණේ රෝගීන්ගේ රෝගී ස්වභාවය තවත් උත්සන්න කර මුදල් ඉපැයීම බවයි. 



අදහස් (0)

දත් දොස්තර අට වසරක් හිරේට

විජිත් Wednesday, 27 April 2016 09:10 AM

විශේෂයෙන්ම ප්‍රංශයේ සිටින දත් දොස්තරලගෙන් 60% කටත් වැඩිය ..එක්තරා ජාතියකට අයත් අයයි. ( ඒ අය මුදල් සහ ධනය ගැන ලෝක ප්‍රකටයි..ඔයගොල්ලන්ට මතකද වැනිසියේ වෙළෙන්දා නාට්ටියේ ඉන්න ෂයිලොක් ? ) ඉතින් මේ අයට දතක් ගලවන්න,එහෙම නැතිනම් පිරවිමකට වය වන්නේ ඉතාමත්ම සුළු මුදලක්.නමුත් අය කිරිමනම් සුළු නැහැ. වැරදිලාවත් මේ ජාතියේ කෙනෙක් ගාවට ගියාම ...මෙයා කතාකරන්නේ පන දෙන්න වගේ.දතත් හදනවා.ඊගාවට අනෙක් දත්ගැනත් බලනවා (බ)

:       0       0

උදිත් Wednesday, 27 April 2016 11:59 AM

අපේ දත් දොස්තර නම්.(හේ)

:       0       0

අසෝකා Wednesday, 27 April 2016 02:03 PM

අයියෝ මේවා මොනවාද ? ලංකාවේ දත් දොස්තර කෙනෙක් පාර්ලිමේන්තුවේම දත් ගලවල මහජනතාවගේත් දත් ගලවන්නේ! (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 April 2016 11:22 PM

වෙනස කියන්නේ අපේ දත් දොස්තර දත් ගළවන්නේ අපිටත් නොදැනීමයි. ගෙදර ගිහින් කෑම කන්න බලනකොටනේ දත් නැති වග දන්නේ (නි)

:       0       0

ඉන්දු Thursday, 28 April 2016 04:39 AM

මම කියන්න හැදුව එකම අසෝකා කියලා තියෙනවා..(බ)

:       0       0

ඇසළ Thursday, 28 April 2016 06:08 AM

අපේ රටේ දත් දොස්තරලත් හොද සල්ලි කාරයෝ දත් ගලවලාම මාළු අල්ලන ට්‍රෝලර් 8 ක් ගන්න පුළුවන් අවුරුදු 5 කින්. හිතා ගන්න දවසකට දත් කියක් විතර ගලවන්න ඇද්ද එක දතක් ගලවන්න කියක් අරගෙන ඇද්ද. ඒවගේම තමයි අසනීපයක් උනත් සින්ගපුරුවේ මුන්ට් එලිසබත් රෝහලේ වීඅයිපී පහසුකම් එක්ක වැඩියේ නැහැ ලක්ෂ 50 කට ටිකක් වැඩියේ වියදම් කරලා බෙහෙත් ගන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site