තම දරුවන් සිව් දෙනාට අමානුෂික වදහිංසා පැමිණුවේයැයි චෝදනා ලැබ සිටි ඛෙල්ජියන් ජාතික මව්පිය යුවළකට වසර 10 ක සිර දඩුවමක් නියම විය.
මේ මව්පිය දෙදෙන සියලූ දෙනාගේ පිළිකුළටත් දෝෂදර්ශණයටත් ලක් විය.
සිය දියණියන් තිදෙන හා එකම පිරිමි දරුවා රාතී‍්‍ර කාලයන්හි කුඩා කාමරයකට දමා සිර කර ඇති මොවුන් ඔවුනට ආහාර සපයා ඇත්තේ බිත්තියේ වූ කුඩා සිදුරකිනි.පියාගේ නිරන්තර තාඩන පීඩන වලටත් ලක්වීමට දරුවන් සිව්දෙනාට සිදුව තිබේ.පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කළ ආකාරයට දරුවන්ට යකඩ පොලූ,කඹ, ආදියෙන් පහර දී විදුලි සැරද වද්දවා ඇත.
සිය දරුවන්ගේ ඇගට මුත්‍ර කරන පියා අනතතුරුව ඔවුන් විවිධ අපයෝජන වලටත් ලක් කර ඇතැයි හෙළි විය.ඇමරිකාවේ ග්වන්ටානෝමොබේ සිර කදවුරෙහි සිරකරුවන්ට වධහිංසා දෙන ලෙසින් සිය දරුවන්ටත් වධ දීමට මේ මව්පිය දෙපළ කටයුතු කර ඇතැයි පොලිස් වාර්තාවෙන් පසක් වේ.
මව්පිය දෙපළ වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා තම සේවාදායකයක් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පසුතැවිලි වන බවත් ඒවාට සමාව ඉල්ලන බවත් පැවැසීය.එහෙත් විනිසුරුවරයා දරුවන්ට සිදුකළ වධ හිංසා වලට මව්පියන් දෙදෙන වැරදිකරුවන් කොට ඔවුන් දෙදෙනාට එක් අයෙකුට වසර 10 බැගින් වන බරපතළ වැඩ ඇති සිරදඩුවම් නියම කළේය.කළ වරදට මේ සිරදඩුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව බහුතර ඛෙල්ජියන් ජනයාගේ මතයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරුවනට වද දුන් මා පියෝ හිරේ
නිමල් Tuesday, 04 June 2013 12:06 PM
මම නම් පුදුම වෙන්නේ මේ දෙමවුපියෝ ගැන නෙවේ.මොකෝ මෙවැනි මානසික රෝගියෝ ඕනෑ රටක ඉන්න පුළුවන්. මම පුදුම වෙන්නේ නීතිඥයා ගැන. එතුමා නියම නීතිඥයෙක්.... (නි)
නිල්මිණි Tuesday, 04 June 2013 01:51 PM
බෙල්ජියම් කියන රටේ ඔය කියන බරපතල වැඩ සහිත සිර දඩුවම් නැහැ. මෙම රටේ තියන සිර මැදිරි හෝටල් කාමර වගේ (නි)
ඇසළ Tuesday, 04 June 2013 06:12 PM
නිමල්, අපේ නීතිඥයෝ නම් කියයි මෙහෙම දෙයක් වෙලා නැහැ. මේවා බොරුවට මඩ ගහන්න කරපු චෝදනාවල් කියලා. (නි)