ඉතියෝපියාවේ සුරී ගෝත්‍ර වාසීහු ගෝත්‍රයේ කාන්තාවන්ගේ වැඩිවිය පත්වීම හා ඔවුන්ගේ රූමත්බව පෙන්වීමට අමුතු චාරිත්‍රයක් අනුගමනය කරන්නෝය.
චාරිත්‍රයට අනුව කාන්තාවක වැඩිවිය පත්වුනු පසු ඇයගේ යටි ඇන්දේ දත් ඉවත් කර ඇයගේ යටි තොල සිදුරු කැරෙයි.
අනතුරුව ඇයගේ යටි ඇන්ද හා තොලෙහි වන සිදුර අතර සිරවී සිටින්නට දමනු ලබන්නේ මැටි තැටියකි.මෙම තැටියේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් ඇයගේ යටි තොල කෙතරම් දුරකට ඇද දැමිය හැකිදැයි සොයාබැලේ.
තැටියේ ප්‍රමාණය විශාල වන්නට ඇය දීග දීමේදී ඇයගේ පියාට ඉල්ලා සිටිය හැකි සම්පත් ප්‍රමාණයද ඉහළ යන්නේය.සුරී ගෝත්‍ර වාසීහු ගනුදෙනු සිදුකරන්ගේ බොහෝ විට ගවයින් එකිනෙකා අතර හුවමාරු කරගැනීමෙන් වන අතර දිගු තැටියක් මුඛයේ සිරකළ හැකි දුවණියක සිටින පියෙකුට දෑවැද්ද වශයෙන් හරකුන් 60 ක් පමණ ඉල්ලා සිටිය හැක.
ගෝත්‍රයේ වර්තමාන කාන්තා පරම්පරාවනම් මේ චාරිත්‍ර විධිය ප්‍රතික්ෂේප කරන බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දායාද ගන්න දතුත් ගලවයි
සජිත් Monday, 21 April 2014 09:23 PM
මේ කතාව මම කලින් දැක්කා (ස)
චන්දිමා Monday, 21 April 2014 10:08 PM
මම නම් කැමති තැටියක් හිරකරගන්න (ස)
ශාන්ති Tuesday, 22 April 2014 12:41 AM
මොන විකාරයක්ද මේ ? (නදී)
දොන් රොසාන් ද සොයිසා Tuesday, 22 April 2014 01:48 AM
බැරිද යටි තොලෙන් ඔංචිලි පදින්න(ස)
චමින්ද Tuesday, 22 April 2014 02:02 AM
අපේ සමහර වැඩි හිටියොත් හොද දැවද්දක් දෙනවා කිව්වානම්, පුතාගේ හෝ දුවගේ හෝ යටි ඇන්දේ විතරක් නෙවෙයි,මුළු දත් සෙට් එකම වුනත් ගලවයි. (නදී)
නිරාන් - සෞදි Tuesday, 22 April 2014 09:11 AM
චමින්ද මහත්තයෝ අපේ සාරධර්ම තමා ඒ තරම් පහත් තත්වයට වැටිලා නෑ හරිද??? (ස)
ඉන්දික Tuesday, 22 April 2014 08:37 AM
චමින්ද, හැබැයි සමහර වෙලාවට දුව පෙන්නලා මනමාලයාගේ තාත්තගේ දත් ගලවන අයත් ඉන්නවා!! (ස)
සේරම් Tuesday, 22 April 2014 12:28 PM
මෙවැනි නොදියුණු අමානුෂික චාරිත්‍ර වලින් මිදුනේ අපි උසස් සිරිත් විරිත් අපේ රටට ලැබුණ නිසා. (ස)
කමනි Tuesday, 22 April 2014 02:20 PM
සේරම් කියන කතාව හරියටම හරි. (ස)
චන්ඩි Tuesday, 22 April 2014 02:28 PM
චන්දිමා, එතකොට ඔයා දැන් හිරකර ගෙන ඉන්න තැටියට මොකද වෙන්නේ. (ස)
ඉන්දික Tuesday, 22 April 2014 03:21 PM
චන්ඩි, මම හිතන්නේ දැන් ඒ තැටිය මදි ඇති!!!! (ස)
චන්දිම Tuesday, 22 April 2014 05:37 PM
ඒ තැටිය චන්දිට ඕනෑද?ඉන්දිකටත් ඕනෑද? ඒක පිඟන් ගඩොල් අනේ! (නි)
සදුනි Tuesday, 22 April 2014 04:58 PM
සමහරුන්ට නම් දැන් ලංකාවේ තැටි මදි වගේ කියලයි මේ අදහස් දැක්කහම හිතෙන්නේ (නි)
කුමාර Tuesday, 22 April 2014 07:41 PM
අපිට වැඩිය දියණු අය තවත් ඉන්නවා.(නදී)