තම රැවුලෙහි එක් එක් දෑ රඳවා ගැනීමට හැකියාවක් සහ ලැඳියාවක් දක්වන පුද්ගයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙයි. ඔහු පියර්ස් තියෝට් (27)නැමැති කලා අධ්‍යක්ෂකවරයෙකි.
නිවාඩු දිනයක පවුලේ නිපුණතා ප්‍රදර්ශනයකට ආරාධනා ලැබුණු ඔහු තම රැවුලෙහි පැන්සල් රැඳවීය. ඉන් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ ස්ටැසි (28) එක් වී ‘රැවුලට හැකිද?’ යනුවෙන් අන්තර්ජාලයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ඇරඹීය.
තම රැවුලෙහි රඳවා ගනිමින් ඒවායෙහි ඡායාරූප එහි පළ කළේය. ඒ සියලූ ඡායාරූප ගන්නා ලද්දේ ස්ටැසි විසිනි. ඒවා අතර ගිනි දැල්වූ ගිනිකූරු, බීම බට, නූඞ්ල්ස්, පාටකූරු ආදිය රැවුලෙහි රඳවා දුත් ඡායාරූප වෙයි.
මේ ඡායාරූප පෙළ සඳහා ඔහුට විශාල ජනතා ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබෙන බවත් විශාල රසිකයන් පිරිසක්ද සිටින බවත් පැවසේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දැල් වු ගිනි කූරූ රැවුලේ
ඉන්දික Tuesday, 11 March 2014 05:33 PM
හරිම අමාරු වැඩක්නේ. පුදුමත් හිතෙනවා !!!!!!!!!!!!!!!!! (දී)
රූපවතී Tuesday, 11 March 2014 09:50 PM
ඕනෙම කෙනෙකුට පෙනෙනවා මේ ගිනිකූරු නොවවන බව (අ)
නන්දන Tuesday, 11 March 2014 10:50 PM
මින්ස්සුන්ටත් තියෙන ප්‍රශ්න වෙලාවකට මට හිතෙනවා මට පිස්සුද කියලා (දී)
කමල් Wednesday, 12 March 2014 10:17 AM
රැව්ලට පත්තු කලොත් ලස්සනයි.(නධී)
ලංකා Wednesday, 12 March 2014 10:20 AM
ඇමෙරිකාවේ ගිනි කූරු ඔය ගානට දිගයි.(නදී)
මුල්ලේරියාව Wednesday, 12 March 2014 11:36 AM
මිනිහට පිස්සුද නැත්තම් මට පිස්සුද ?
ලන්කාශ්රී Wednesday, 12 March 2014 06:16 PM
කරන්න වැඩ නැතිවට කරන වැඩ අපිටත් බලන්න උන එකටයි මට දුක (දී)
හසීම් Thursday, 13 March 2014 03:00 PM
මමත් රැවල වවනවා මේක ට්‍රයි කරලා බාන්න (දී)
තාරා Thursday, 13 March 2014 09:47 PM
පුලුවන්නම් ලංකාවේ ගිනි කුරු ගහල පෙන්නන්ඩ....(අ)
ඉන්දු මෙල්බෙර්න් Friday, 14 March 2014 05:02 AM
ඔන්න කාට හරි සුරුට්ටුවක් පත්තු කර ගන්න ඕනි නම් හොඳ වෙලාව. (ත)
නන්දන දම්මික Saturday, 15 March 2014 08:03 PM
පිස්සු නැත්තන් ශෝක් (අ)
යසපාල Monday, 17 March 2014 07:44 AM
මට උඩු රුව්ලක් නම් නැහැ.(නදී)