X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


දැවැන්තයෝ ද්වන්ධ සටනක

දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි. දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි. රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය. තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට විය. කෙඳිරිලි හඬ නගමින් දඟලමින් සිටි රයිනෝ මව පැය දෙකකට පමණ පසු නැගිට අපහසුවෙන් වනයට ගිය ද දින දෙකකට පමණ පසු ඇය මියගොස් සිටි බව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා උද්‍යාන භාරකරු පවසයි. අලියාගේ ප්‍රහාරයෙන් ඇතිවූ තැලුම් තුවාල වලින් ම රයිනෝ මව මියයන්නට ඇතැයි ඔහුගේ අදහසයි.

හොඳින් වැඩුණු රයිනෝ මව හා මදකිපුණු දැවැන්ත හස්ථි රාජයාගේ ද්වන්ධ සටන ඡායාරූප ශිල්පියකුවන ලුයිස් කොක් සහ ඔහුගේ බිරිඳ මාර්තී විසින් ඡායාරූපයට නගා ඇත.

1411388049076_wps_3_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049083_wps_4_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049090_wps_5_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049096_wps_6_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049103_wps_7_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049109_wps_8_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049116_wps_9_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049122_wps_10_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049133_wps_11_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049140_wps_12_EXCLUSIVE_SOUTH_AFRICA_SE 1411388049146_wps_13_EXCLUSIVE_SOUTH_AFRICA_SE



අදහස් (0)

දැවැන්තයෝ ද්වන්ධ සටනක

රජින්ද Tuesday, 23 September 2014 06:27 PM

අයියෝ... පව් අහිංසක රයිනෝ. කැලේ දේවල් කියල මේවා දිහා බලාගෙන ෆොටෝ ගහපු එක හොදයි. ඒත් ඉතින් කොහොම බේරන්නද?. (නදී)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 07:08 PM

අනේ පව්! ඒ රයිනෝ අම්මාගේ ආත්මයට යහපතක්ම වේවා! මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 07:11 PM

කොතන වුණත් නැත මරු හට බාධා.... (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 24 September 2014 02:23 AM

අම්මව දාල පැටිය යන හැටි දැක්කම කඳුළු එනවා. මොනවා කරන්නද , මේ තමයි ස්වභාව ධර්මය. (නදී)

:       0       0

මල්කි Wednesday, 24 September 2014 04:32 AM

අහිංසක සතුන්ට මෙහෙම දෙයක් උනාම දැනෙන දුක දරන්න අපහස්‍ුයි. (ස)

:       0       0

නල Wednesday, 24 September 2014 04:46 AM

තිරිසන් අපාය අවබෝධ කර ගන්න මිතුරනේ...(දී)

:       0       0

අමිල Wednesday, 24 September 2014 05:36 AM

හැම අම්මා කෙනෙක්ම එහෙම තමා. එකනේ "අම්මා බුදු වේවා" කියන්නේ. තත්තා කෙනෙකුට එහෙම අහගන්න බෑනේ කවදාවත්ම. (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 September 2014 01:53 PM

කොයි අපායෙත් කෙලිය ඔහොම තමා හයිය හත්තිය තියෙන එකා දිනුම් (නදී)

:       0       0

විධුෂක Wednesday, 24 September 2014 05:40 PM

කැලෑවට ආවේණික වූ "න්‍යාය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (නි)

:       0       0

විමල් Wednesday, 24 September 2014 05:40 PM

ලොකු සටනක් (දී)

:       0       0

විධුෂක Wednesday, 24 September 2014 05:43 PM

කැලෑවට ආවේනික වූ "මත්ස්‍ය න්‍යායය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (දී)

:       0       0

පිටිගල Wednesday, 24 September 2014 06:13 PM

ඔය වගේම සංවේදී සිද්ධි මිනිස් සමාජයේදීත් කොච්චර දකින්න පුලුවන්ද? (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 25 September 2014 06:19 AM

ෂහ් මම හිටියනම් බේරන්නවත් තිබුණ. (අ)

:       0       0

මනෝජ් Friday, 26 September 2014 06:46 PM

හරිම දුකයි අම්මා කෙනෙකුට සිදුවූ දේට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site