මිනිසුන් නිදි පෙති ගැනීමෙන් පවා උත්සාහ ගන්නේ රාත්‍රියට හොඳ නින්දක් ලබාගැනීමට වුව ද නවතම පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ මේ සඳහා හොඳම උපාය නම් දුම්බීම අතහැරීම බවයි.
දුමිබීම මගින් නින්දට බාධා ඇතිවේ. ඉන් මානසික අවපීඩනය හා සාංකාව ඇතිවේ.
සිගරැටි දුම පෙනහළු සහ ස්නායුවලට බලපෑම් ඇතිකරන බව නිවියෝර්ක් හි රොචෙස්ටර් වෛද්‍ය මධ්‍යස්ථාන සරවියේ වෛද්‍ය ඉර්ෆාන් රහමන් පවසයි. වෛද්‍ය රහමන් සහ ඔහුගේ කණ්ඩායම සොයාගෙන ඇත්තේ දුම්කොල වලින් පිටවන දුම හේතුවෙන් පෙනහළු වල ප්‍රදාහය සහ මොළයේ අවපීඩන තත්වය ඇතිවන බවයි. එමෙන්ම ටික කාලයක් දුම්බීමෙන් පවා සර්ටුයින් 1 නැමැති අණුව අඩුවන බවත් මේ හේතුවෙන් ප්‍රෝටීන මටිටම පවා අඩුවන වෙයි. සිගරට් දුම සහිත කුටිර දෙකකට මීයන් කණ්ඩායම් දෙකක් දමා කරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ දුමට නිරාවරණය වූ මීයන් ක්‍රියාශීලීත්වය අඩු බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්බීම නින්දට බාධා කරයි
දිලාන් Wednesday, 08 January 2014 11:44 AM
ඔය කුටීර දෙකට මිනිස්සු දාලා ඔය පරික්ෂනය කරා නම් ඔයිට වඩා සාර්තකයි.(නදී)
මහේෂ් Wednesday, 08 January 2014 12:22 PM
සහතික ඇත්ත (දී)
හේමන්ත ධර්මප්‍රිය Thursday, 09 January 2014 11:36 AM
සිගේරට් නිකන් දෙනවා කියල ලංකාවේ කීප දෙනෙකුට අඬ ගැහුව්වා නම් ඕන තරම් මිනිස්සු හොයා ගන්න පුළුවන් එතකොට නේද වැඩේ හරියටම සාර්ථක වෙන්නේ (දී)