X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


දොස්තර අමුතු වැඩක් කරලා

ඕස්ට්‍රේලියාවේ ආධුනික ශල්‍ය වෛද්‍යවරයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් ඉවත් කිරීමට වැරදිකරු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇලියන් මැතිව්ස් (56) නම් එම වෛද්‍යවරයා අධිකරණයේදී   වරද පිළිගෙන ඇති අතර රෝගියාගේ කැමැත්ත හෝ අවසරයකින් තොරව එම පටක ඉවත් කල බව ඔහු පිළිගෙන තිබේ.

එම ශල්‍යකර්මයෙන් පසු අසාදනය වූ රෝගියාගේ(52) වෘෂණ කෝෂයේ තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත වී ඇති අතර ඉන් අනතුරුව මේ බව පොලිසිය දැනගත් බව බලධාරීහු පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹු පොලිසිය මැතිව්ස්ගේ නිවස වැටලීමෙන් අනතුරුව ශල්‍ය උපකරණ කිහිපයක් සහ ඇමිල් නයිට්‍රේට් යැයි සැක කෙරෙන බෝතල් කිහිපයක් ද සොයා ගත්තේය. එම ශල්‍යකර්මයෙන් පසු පිඩාවට පත්  රෝගියා වෛද්‍ය උපදෙස් පතා අන්තර්ජාලයේ දැන්වීමක්ද පල කර තිබිණි.

  එවන් ශල්‍යකර්මයක් කිරීමට තරම් වෘත්තිමය සුදුසුකමක් ඔහුට නොමැති බව හා ඒ සදහා ලියාපදිංචි වී හෝ අවසරයක් ඔහුට තිබී නැතැයි පොලිසිය පවසයි. 



අදහස් (0)

දොස්තර අමුතු වැඩක් කරලා

දිලිප් වික්‍රමරත්න Friday, 15 July 2016 02:28 AM

දැන් මෙයා මුළු ජිවිත කාලයටම දොස්තර රැකියාව කරලා හමාරයි. ලංකාවේදී නම් මුලින් ස්ථාන මාරුවක්. ඊටපස්සේ නැවත සුපුරුදු පරිදි වැඩ. බැරිවෙලාවත් අහම්බෙන් මෙන් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත්, ඊට විරුද්ධව වැඩ වර්ජනයක් (නි)

:       0       0

ගාමිණී Friday, 15 July 2016 07:29 AM

අපේ දොස්තර මහතුන්ට වැඩ වර්ජනයකට හොඳ අවස්ථාවක්. (ර)

:       0       0

කමල් Friday, 15 July 2016 10:08 AM

කොහොමද මේක අනවසරෙන් කෙරුවේ? (ර)

:       0       0

අශාන් Friday, 15 July 2016 12:25 PM

අනේ හැබෑට බලන්නකෝ ඒකෙත් හැටි (නි)

:       0       0

චන්න බුවනක Friday, 15 July 2016 06:09 PM

අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන ලක්ෂ දහයේ විස්සේ මාසික පඩියට ඕස්ට්‍රේලියාවේ වැඩ කරන අපේ දොස්තර මහත්තයෙකුට මේක වුණා නම් මම මේ ගැන වැඩිය හිතන්න යන්නේ නැහැ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 15 July 2016 07:23 PM

ලංකාවෙන් ගිය කෙනෙක්දෝ කියල හිතෙනවා. මෙහෙ අය ලොකු ලොකු අයගේ උවමනා වලට ඔය වගේ වැඩ කරනවනේ (නි)

:       0       0

අමාලි Saturday, 16 July 2016 05:43 AM

මේක හිතාමතාම කරපු දෙයක්ද.? (ර)

:       0       0

විජේ Sunday, 17 July 2016 03:41 AM

ලංකාවේ දොස්තර කෙනෙක් නම් ලෙඩාගෙන් අහයි මමද දොස්තර නැත්නම් තමුසේද දොස්තර කියලා? ඉතින් කට වහගෙන තමා ඉන්න වෙන්නේ සල්ලිත් දීලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site