නයිජීරියා ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය සටන්කාමීන් අතර දින දෙකක් පුරා ඇවිළුණු ගැටුම්වලින් පුද්ගලයින් සියයට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක අංශ පෙරේදා (24) පැවසූහ. ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ඩමාටුරු, මයිඩුගුරි සහ පොටිස්කුම් යන නගරවල බොකො හරාම් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුගිය සතිය වන විට උත්සන්න වූ අතර උද්ගතව ඇති තත්වය මැඩපැවැත්වීමට ගැටුම් දරුණු ලෙස පැවැති ඩමාටුරු නගරයට රජයේ හමුදා පැමිණ එහි වැසියන් ප‍්‍රදේශයෙන් ඉවත් කළහ. හමුදාව පැමිණීමෙන් අනතුරුව හටගත් ගැටුම්වලින් සටන්කාමීන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. අනතුරුව දින දෙකක් තිස්සේ පැවැති සටන්වලින් හමුදාභටයින්, සිවිල් වැසියන් සහ සටන්කාමීන් ඇතුළු සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට හමුදා ප‍්‍රධානියෙකු පැවසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නයිජීරියාවේ ගැටුම්වලින් සියයකට අධික පිරිසක් මරුට