නවසීලන්ත ජාතික කොඩිය වෙනස් කිරීමට එරට රජය ගත් උත්සාහය ඒ සදහා පැවති ජනමත විචාරණයකදී නිරර්ථක වූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.නව ධජයට පක්ෂව 44%ක් ඡන්ද ලැබුණු අතර විරුද්ධව ඡන්ද 56%ක් ලැබිණ.එම නව ධජය සදහා දස දහසක් පමණ නිර්මාණ කර ඇති අතර ඒ සදහා විශාල මුදලක් මෙන්ම ශ්‍රමයක්ද වැය වී තිබේ.නමුත් අවසානයේ දී එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් ඒ සදහා දෙවැනි වරටත් පවතී ජනමත විවරණයේදී එම නව ධජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.එරට අගමැති ජෝන් කී නව ධජයට පක්ෂව සිටි නමුත් ඔහු ජනමතයට ගරු කරමින් පැරණි ධජයම ගන්නා බවට සදහන්.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නවසීලන්ත කොඩිය වෙනස් නොවේ
මොහාන් Saturday, 26 March 2016 11:04 AM
යටත් විජිත මානසිකත්වය තාමත් ඉවර වෙලා නෑ. (බ)
මනෝජ් Sunday, 27 March 2016 12:10 AM
වෙනස යනු හැමතනකටම අදාළ දෙයක් නොවන බවත්, එය අවශ්‍යතාව මත තීරණය වියයුතු දෙයක් බවත් නවසීලන්ත ජාතිකයන් තේරුම්ගෙන තිබීම වැදගත්. මෙයින් පෙනෙන්නේ පොදු අදහස පුද්ගලික දෙයට වඩා වටිනා බවයි. (නි)
පෙරේරා Sunday, 27 March 2016 08:44 PM
මොහාන්, යටත් විජිත මානසිකත්වයක් නෙවි මෙතන තියෙන්නේ, නවසීලන්තේ මොලය තියෙන බහුතරය දන්නවා අද නවසීලන්තේ දියුණු තත්වෙක තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් නවසීලන්තේ ඇවිත් රට දියුණු කරපු නිසා. අදත් නවසීලන්තේ පාලනය වන්නේ බ්‍රිතාන්‍ය සම්භාවයක් තිබෙන සුදු ජාතිකයන් බහුතරයක් නිසා. බ්‍රිතාන්‍ය ජාතිකයන් නවසීලන්තෙට ඇවිත් නොසිටියා නම් අද නවසීලන්තේ ලංකාවටත් වඩා අන්ත තත්වෙක බව වටහා ගන්න. (බ)
බමුණු Sunday, 27 March 2016 11:13 PM
කොඩියක් නැති කට්ටියක් අපේ කොඩියේ සිංහයා ඉවත් කොරන්න යෝජනා කෙරුවනේ, (බ)
ඉන්දු Sunday, 27 March 2016 11:49 PM
අහ අහා ඉන්නේ නැතුව ඕක වෙනස් කළා නම් ඉවරනේ... ලංකාවෙන් ආදර්ශ ගන්න පුළුවන්, අපේ රටේ රටෙන් භාගයක් උනත් ලියල දෙනවා , රටේ මිනිස්සු පස්සේ දැන ගන්නවා, පස්සේ මිනිස්සු වෙනසට කැමති වෙලා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා...(බ)
ගයාන් Monday, 28 March 2016 12:17 AM
ඩොලර් මිලියන ගානක් විනාශ කරනවට වඩා පරණ එකම හොඳයි කියන එක තමයි නවසීලන්ත ජාතිකයින්ගේ විශ්වාසය.කොඩියට අදාලව පාස්පෝර්ට් එකේ පටන් හැම එකම වෙනස් කරන්න වෙනවනේ.පුහු දේවල් වලට ඒ අය මුල් තැන දෙන්නේ නැහැ (බ)
මැගිලින් Tuesday, 29 March 2016 01:02 AM
නවසීලන්තය දියුණු මට්ටමක තියෙන්නේ පාලකයෝ මහජනයාට සවන්දීම මත. රට වෙනුවෙන් ඕනෙම වැදගත් තීරණයක් ගැනීමේදී මහජන අදහස් විමසීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වලකිනවා. (ස)