පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමෝ සිය ප්‍රථම පාස්කු දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ඉතාලි බසින් අද පැවත්වූහ. දෙලක්ෂ පනස් දහසක් පමණ වූ කිතුනු බැතිමතුන් ඇමතූ පාප් වහන්සේ යුද්ධයෙන් පීඩා විදින ඊශ්‍රයලය,පලස්තීනය,සිරියාව වැනි රටවල් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කලේය.
ද්වේශය ප්‍රේමයටත්, පළිගැනීම දයාවටත් පරිවර්තනය කළ යුතු කාලය එළඹ ඇති බවත් සෑම නිවසකටත්,සෑම පවුලකටත් , සෑම රෝහලකටත්, සෑම සිර ගෙයකටත් පාස්කු සුභ පැතුම ගෙන යා යුතු බවත් පාප් තුමෝ පැවසූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව පාප්තුමෝ පළමුවැනි පාස්කු දේව මෙහෙය පවත්වති
අමිල කටුනායක Sunday, 31 March 2013 09:23 PM
විශ්වාසය, ප්‍රේමය, බලාපොරොත්තුව ජනතාවගේ බලාපොරොත්තුවක් (අ)
හිරාන් Monday, 01 April 2013 12:09 AM
මේවගෙන් සෙතක් තියෙනවනම් මේ ලෝකයේ කොච්චර සුන්දරද ? මේවා දැකලයි අහලයි එපා වෙලා. දේව ඇදහිලි දැන් නවීන ලෝකය බැහැර කරලා ඉවරයි. (ස)
නිලා Monday, 01 April 2013 09:21 AM
ලෝකවාසී සියලු කිතුනු ජනතාවට මම සුභ පතනවා (දී)
නිලන්ත Monday, 01 April 2013 09:29 AM
සුභපැතුම් (දී)
පද්මා Monday, 01 April 2013 09:30 AM
පාස්කු දිනයට අපේ සුභපැතුම් (දී)
ලසන්ත Monday, 01 April 2013 10:33 AM
මගෙන් සුභපැතුම් (දී)