අඟහරුගේ රහස් සෙවීමට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ රෝවරය, පෙරේදා (9) අඟහරු පෘෂ්ඨය සිදුරු කරමින් පස් සාම්පල ලබා ගත්තේය. එම පස් සාම්පල විශ්ලේෂණය කර ලබා ගත් දත්ත පසුව නාසා විද්‍යාඥයන් වෙත එවන ලදී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාසා රොබෝ යානය අඟහරු සිදුරු කරයි
ගාමිණි Monday, 11 February 2013 03:42 PM
ඒක තමයි අහසින් බෝල වැටෙන්නේ (දී)
රිස්වාන් Monday, 11 February 2013 04:27 PM
කව්ද සිමෙන්තිත් දාලා.(නදී)
නලින් ප්‍රසන්න Monday, 11 February 2013 10:38 PM
වැඩේ නම් හොදයි. කරන දෙයක් පරිස්සමින්. (නි)
වරුණ Tuesday, 12 February 2013 08:09 AM
ඇත්තටම විදලා තියෙන්නේ අගහරුමද? දැන් කවුද මේකට සිමෙන්ති දාන්නේ? (නි)
නුවන් Tuesday, 12 February 2013 03:11 PM
ලගදීම යන්න පුළුවන් වෙයි වගේ (දී)
සෙනරත් Tuesday, 12 February 2013 08:53 PM
මේ ග්‍රහලෝකෙ අනිවාර්යයෙන්ම ජීවීන් ඇති.(නදී)