X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නෑමේ සිරිත මරණයකින් අවසන් වේ

බංග්ලාදේශයේ නරයන්ගන්ජ් ශුද්ධවු පරිශ්‍රයක ස්නානය කිරීමේ චාරිත්‍රයකට සුදානම්ව සිටි හින්දු බැතිමතුන්ගෙන් තෙරපීම හේතුවෙන් අවම වශයෙන් 10 දෙනෙක් මියගොස් ඇතැයි විදේස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

පොලිස් පරික්ෂක නසාර් අහමඩ් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම සිදුවීම අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් එක්රොක් වීම හේතුවෙන් සිදුවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණවලට හේතුව තවමත් පැහැදිලි නොමැති බව ප්‍රකාශ කරණ අහමඩ් පවසන්නේ අසාමාන්‍ය ලෙස විශාල බැතිමතුන් සංඛාවක් මෙම චාරිත්‍රය වෙනුවෙන් එක්ව සිටි බවයි.

බංග්ග්ලාදේශයේ විශාලම වාර්ෂික හින්දු උත්සවයක් වන අස්ටාමී ස්නන් උත්සවය සමරණ අවස්ථාවේදි මෙම අනතුර සිදුව තිබේ.

බංග්ලදේශය සහ අවට රටවල්වලින් දස ලක්ෂයකට වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් ලැන්ගල්බැන්ඩ්හි, බ්‍රහ්මපුත්‍ර නදියේ ස්නානය සඳහා වසරකට සැරයක් එක්වෙති.

මෙම සිද්ධිය වු ස්ථානය අවට පාවහන් දස දහස් ගණනක් විසිරි ඇති බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ වයස අවුරුදු පනහට වැඩි කාන්තාවන් හත්දෙනෙක් සහ පිරිමින් තිදෙනෙක් තෙරපීමෙන් මියගොස් ඇති බවයි.



අදහස් (0)

නෑමේ සිරිත මරණයකින් අවසන් වේ

සොපී Saturday, 28 March 2015 03:49 AM

නිසි සංවිධානයක් නැති කමනේ .....(ම)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 04:18 AM

භක්තිය ජීවිතය මරණය පුද්ගලිකය (බ)

:       0       0

උදිත් Monday, 30 March 2015 07:29 AM

එතන දෙවියෝ ඉදලා නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site