X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නියඟය නිසා ඉන්දියාවේ කෝටි 30ක් අමාරුවේ

ඉන්දියාවේ පවතින නියඟය නිසා කෝටි 30 කට අධික පිරිසක් පිඩාවට පත් වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.

එම සංඛ්‍යාව එරට ජනගහනයෙන් හතරෙන් එකක් බවට වාර්තා වෙයි. මේ නිසා ප්‍රදේශ රැසක ගොවීන්ට ද ගැටළු රාශියක් ඇති වී තිබේ.

නියඟයට හෙතුවී ඇත්තේ මෝසම් වර්ෂාවෙන් වැසි ලබන ඉන්දියාවට වසර දෙකක සිට පමණ මෝසම් වැසි මනාව නොලැබීමයි. එමෙන්ම ඉන්දියාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් පමණ බවට වාර්තා වෙයි. එම අගය ඉදිරි දින වල 45 දක්වා වැඩි වනු ඇති බවට විශ්ලේෂකයෝ පවසති.

 ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ තරග සියල්ලම ද මේ නිසා තහනම් කරන ලදී.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන කාර්යන් සදහා ජලය භාවිත කිරීමද තහනම් කර තිබේ.



අදහස් (0)

නියඟය නිසා ඉන්දියාවේ කෝටි 30ක් අමාරුවේ

ඉමේෂ් Thursday, 21 April 2016 12:18 AM

අපි සියළුදෙනාම ස්වභාව ධර්මයේ පාලනයට යටයි (නි)

:       0       0

ඉන්දු Thursday, 21 April 2016 10:57 AM

ඔය තරම් තමන්ගේ රටේ විසදන්න ප්‍රශ්න තියෙද්දී මොකටද අපට ආධාර කරන්න එන්නේ.. (ර)

:       0       0

චතුරි Thursday, 21 April 2016 02:49 PM

නොකා නොබී දෙවියන්ට පුද සත්කාර කරන්නේ ඒ වුනාට වැස්සත් දුක පැව්වත් දුක බස් එකේ ගියත් දුක දැන් අහන්න දෙවියනි ඔබ කොහිද ඉන්නේ (හේ)

:       0       0

සමාධි Friday, 22 April 2016 09:23 AM

කාට කියන්නද මේ ගැන.(හේ)

:       0       0

විදුර Friday, 22 April 2016 09:22 AM

ඉන්දියාවත් එක්ක බලත්දී ලංකාව සුර පුරයක්,(හේ)

:       0       0

හේමන්ත Friday, 22 April 2016 08:02 PM

සෑමදෙයම නුහුරට දකින, අන්‍යන්ගේ විශ්වාසයන්ට ගරහන අයත් අපි අතර ඉන්නා බව අපි දන්නවා (නි)

:       0       0

ලිලන්ත Saturday, 23 April 2016 10:05 PM

අනේ! මේ ජනතාවට ඉක්මනින් සහනයක් ලබාදෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site