X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නියමුවන්ගේ නොකමැත්තෙන් ගිය ගමනක්

මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාවට ඉහළින් පියාසර කිරීමට අකමැති වූ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තමන්ගේ සේවා වාරය හුවමාරු කැර ගැනීමෙන් ජීවිතය බේරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා පවසන්නේ ජ්‍යේෂ්ඨ නියමුව්න හා කාර්ය මන්ඩලය මේ යානය ගිය ගුවන් මාර්ගයේ යා නොහැකි බව සතියකට  කලින් මලයාසියා ගුවන් සේවයට පවසා ඇති බවයි එසේ වුව ද ඔවුන් සිය නියමුවන්ගේ සහ සේවකයන්ගේ නොකැමැත්ත නොසලකා හැර තිබේ.

යුරෝපයේ සිට ආසියාව දෙසට පැමිණෙන ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට අයත් යානා කැරළි කරුවන්ගේ ප්‍රහාර නිරන්තරව එල්ලවන රුසියා හා නැගෙනහිර යුක්රේන දේශසීමා මඟහැර යන්නේ අමතර විනාඩි 20ක පියාසර කාලයක් ගත කරමිනි. එසේ සිදුවෙද්දී මලයාසියා යානය තම මගීන් අනතුරට පත්කරමින් මේ මාර්ගයේ පියාසර කළේ කවර හේතුවක් නිසා ද යන්න ගැන විවිධ මත ප්‍රකාශ වෙමින් පවතී. බොහෝ දෙනකු පවසන්නේ මලයාසියා ගුවන් සමාගමේ අභිප්‍රාය වන්නට ඇත්තේ ඉන්ධන ඉතිරිකැර ගැනීම බවයි.

කෙසේ වෙතත් මලයාසියා ගුවන් සේවය පවසන්නේ සතියකට ගුවන් යානා 150ක් පමණ මේ මාර්ගය භාවිතා කරන බැවින් තම සමාගම ද එම මාර්ගය භාවිතා කළ බවයි.



අදහස් (0)

නියමුවන්ගේ නොකමැත්තෙන් ගිය ගමනක්

චමින්ද Sunday, 20 July 2014 08:43 PM

මම මීට කලින් පළවූ ප්‍රවෘත්තියකට ල්‍රතිචාර ලෙස කියා සිටියා බොහෝ ගුවන්යානා රුසියාන්,යුක්රේන් දේශසීමාව හරහා ගුවන් ගමන් කිරීමට හේතු සාධක වන කරුණු පිළිබඳව.මේ ප්‍රවෘත්තියෙන්ද දක්වා ඇත්තේ එම හේතු සාධකමයි. (නි)

:       0       0

හේරත් Monday, 21 July 2014 02:07 AM

ඒ දෙදෙනා වාසනාවන්තයි (නි)

:       0       0

හරේන්ද්‍ර ස්රිය Wednesday, 23 July 2014 08:27 AM

මේකත් සී.අයි.ඒ කුමන්ත්‍රණයක් කියා හිතෙන්නේ නැද්ද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site