ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ ශාසනික මෙහෙවර වෙනුවෙන් එම විහාරයේ දහම් පාසලේ අනුබද්ධ තරුණ බෞද්ධ සංගමය විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විය.
උන්වහන්සේට උපහාර පිදිමක්ද, දීර්ඝායුෂ පතා සෙත් පැතීමක්ද සිදු කැරිණි.
පිංකම සඳහා නිව්ජර්සි, බොස්ටන් ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථානවල භික්ෂුන්ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් ද ලක්වාසීන්ද බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිව්යෝක් පන්සලේ හිමියන්ට උපහාර
පද්මිණි Monday, 21 March 2016 07:29 PM
ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ සරණයි! දීර්ඝායුෂ ලැබේවා! (නි)
විජේවර්ධන Monday, 21 March 2016 07:29 PM
ඔබවහන්සේට බුදු සරණයි හිමියනි! (නි)
ජනහිත Tuesday, 22 March 2016 01:25 AM
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කළ සේවය අපි සදහටම අගය කරන්නෙමු. (නි)
චන්දා Tuesday, 22 March 2016 02:26 AM
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ගුණවත් සිල්වත් සංඝ පිතෘ වහන්සේ නමක් (නි)
නන්ද Wednesday, 23 March 2016 10:19 AM
ඉතාමත් සිල්වත්, උගත් ඒ සියල්ලටම වඩා ගුණවත් නායක හිමි නමක් ලෙස අපේ පියතිස්ස නාහිමිගේ නාමය ඉතිහාස ගතවෙනවා. මෙවන් සත්පුරුෂ යතිවරුන් ඉතාම දුලබයි. අපේ පියතිස්ස නාහිමිපාණන්ට දිගාසිරි පතමි.(අ)