දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ”ලෝන්ග් වෝක් ටු ෆී‍්‍රඩම්” චිත‍්‍රපටය පසුගිය සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී මුල්වරට තිරගත කැරිණි.
චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කරන්නේ බි‍්‍රතාන්‍යය ජාතික නළු ඉද්‍රිස් එල්බා විසිනි.
මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි මැන්ඩෙලා පසුගියදා රෝහලෙන් පිටව ගියේය. පිළිකා ආසාදනය කට ලක්වී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මැන්ඩෙලා පසුගිය ජුනි 08 වැනිදා දකුණූ අප‍්‍රියාවේ ප‍්‍රිටෝරියා නුවර රෝහලකට ඇතුළත් කරන ලදී. මැන්ඩෙලාගේ චරිතයට පන පොවන ඉද්‍රිස් එල්බා ඔස්කාර් සම්මානයක් සඳහාද නිර්දේශ වී ඇති බව පැවසේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව තිරයට
චමත් Tuesday, 10 September 2013 10:48 PM
මේ පොතේ තියෙන කතාව හුගක් ආදර්ශමත් සංවේදී කතාවක්. කියවල බලන්න.(නදී)