තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්තා වේ.
ඇයට පතිව්රතා පටියක් දැමූ බවට පෙම්වතා කියයි.
වසර 12ක්ම පෙම්වතිය මේ හිරිහැරය ඉවසීමට බැරිම තැන පොලිසියට ගොස් පැමිණිලි කළාය.
ජෝස් අන් තෝනියෝ නම් පෙම්වතා පොලිසියට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීමේදී පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ තම පෙම්වතිය තමන්ට විශ්වාසවන්තව තබා ගැනීමට වුවමනා වූ හෙයින් මෙසේ කලිසමට ඉබ්බකු දැමූ බවයි.
පෙම්වතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙද්දී කළ පෙම්වතියගේ හදවත උණු විය. පෙම්වතා ඔහුගේ වැරැද්ද නිවැරදි කරගනු ඇතැයි ඇය කීවාය.
තම පෙම්වතියට යළි කිසිදු දිනෙක මෙවන් හිරිහැරයක් නොකරන බවට පෙම්වතා ගිවිසුමක්ද අත්සන් තබා පොරොන්දු වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පතිවත පටියක්
ඩේව්ඩ් Sunday, 13 October 2013 01:15 AM
පහන්, කෝ මේ පහන්? දාන්නකෝ හොඳ ඉබි කතාවක්.අන්න මෙක්සිකෝ වල ඉබි යතුරු දාලලු (නි)
සමිත් Saturday, 12 October 2013 08:02 AM
ඔය දෙය ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් ඇති වෙන නිසා මම හෙට ඉදලා ඒ රැකියාව කරනවා (නි)
පාල Saturday, 12 October 2013 09:03 AM
එතකොට මේ නංගී අනෙක් ශාරීරික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නේ කොහොමද? (නි)
සරත් Saturday, 12 October 2013 09:46 AM
ගාමිණී,ඇත්ත තමයි. කියලා තියෙන දේට හිනහත් යනවා (නි)
පෙත්තා Saturday, 12 October 2013 10:44 AM
පාල මල්ලි, ඔයාට ඕවා වැඩක් නැහැ. ඉබ්බා කොහොමද වතුර නැතුව ඉන්නේ? (නි)
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 12 October 2013 10:46 AM
ඇදුමට විතරයි ඉබ්බා දාලා තියෙන්නේ? (නි)
බට්ටා Saturday, 12 October 2013 10:58 AM
පින් දන් කරන පිරිසට හොඳ වෙලාවේ - පෝයදාට යමු අපි මෙක්සිකෝවේ... (නි)
රූපා Saturday, 12 October 2013 12:31 PM
ඉබ්බෝ දාන්න ඕනේ කොල්ලන්ට. (අ)
මහගෙදර ඇඹිලිපිටිය Saturday, 12 October 2013 01:38 PM
සත්ව විද්‍යා ගුරුවරයා ළමයින්ගෙන් ඇහැව්වලු කකුලුවගෙයි ඉබ්බගෙයි වෙනස මොකක්ද කියල. එක ළමෙක් නැගිටලා කිව්වලු ඉබ්බාට යතුරක් තියෙනවා කකුලුවට නැහැ කියල. (දිල්)
බන්ධුල Saturday, 12 October 2013 03:50 PM
එතකොට කොහොමද මෙයා මෙයාගේ වැඩ කරගන්නේ (දිල්)
චන්දි Saturday, 12 October 2013 05:53 PM
රුප අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනල වගේ මේ වැඩේට ..!! කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මුකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)
චන්දි Saturday, 12 October 2013 05:53 PM
රූපා අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනලා වගේ මේ වැඩේට. කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මොකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)
ප්‍රේමකුමාර Saturday, 12 October 2013 07:41 PM
ඕක කඩලා මෙම කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පන තියෙන පිරිමියෙක් මෙක්සිකෝවේ හිටියේ නැද්ද?(නදී)
කුමාර Saturday, 12 October 2013 07:42 PM
කොල්ලන්ට කරන අපහාසයක්
පෙත්තා Saturday, 12 October 2013 11:55 PM
කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පණ තිබෙන පිරිමියෙක් මෙක්සිකෝවේ සිටියේ නැද්ද? (නි)
මැට් Saturday, 12 October 2013 11:59 PM
රට වටකර වැට බැන්දත්,කට වටකර වැට බඳින්න බෑ කියලා මම ඉගෙන ගත්තේ අපේ මුත්තා ගෙන් චන්දි නගෝ.මට මොකටද ඔය මෙක්සිකන් ඉබ්බෝ? (නි)
සමිත Saturday, 12 October 2013 07:54 AM
ඔය දේ ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් තිබේවි (නි)
කටා මාමා Sunday, 13 October 2013 01:35 AM
සමන්, ඉබ්බා දාන්නේ වතුරට... (නි)
උදය Sunday, 13 October 2013 03:35 AM
ඉබ්බා දැම්මට මට නම් විශ්වාස නැහැ (නි)
ජෝර්ජ් Sunday, 13 October 2013 04:54 AM
අයියෝ! ඉබ්බා ඉදිරියෙන්නේ ඉන්නේ ... (නි)
රාජපක්ෂ Sunday, 13 October 2013 08:39 AM
කලිසමට ඉබ්බා දැම්මට, එතකොට කලිසමේ ෂිප් එක? (නි)
ප්‍රිය Sunday, 13 October 2013 10:59 AM
ඉබ්බාට තියෙන සනීපෙ (නදී)
රංජිත් Sunday, 13 October 2013 11:20 AM
නියම ශ්‍රී ලංකික බව පේනවා (දිල්)
මගලී ප්‍රනාන්දු Sunday, 13 October 2013 04:50 PM
මොන බොරුද මේ. එතකොට ඕන එපා කම් කරගත්තේ කොහොමද? (නදී)
සැම් Sunday, 13 October 2013 06:32 PM
ප්‍රියා ඔයාගේ කටට ඉබ්බා දාන්න ඕනේ.(නදී)
සමන්ත Sunday, 13 October 2013 11:25 PM
ඉබ්බෙක් දැමූ එක වැරදියි නේද? (නි)
දයාරත්න Monday, 14 October 2013 05:46 AM
ඉබ්බෝ දාලා ආරක්ෂා කරන්න තරම් වටිනවද? (නි)
සිරි Monday, 14 October 2013 05:59 AM
කණගාටුයි (නි)
ආකාශ් ලියනගේ Monday, 14 October 2013 07:42 AM
මෙයා ගාව ඩුප්ලිකේට් යතුරක් තියෙන්න ඇති. (නි)
සම්පත් Monday, 14 October 2013 09:14 AM
සදුනි, ඇයි එහෙම කියලා නැවැත්තුවේ, ඔයාට ඊට වැඩිය දෙයක් වෙලාද? ඔයාට මොනවද දාලා තියෙන්නේ? (නි)
තරංග Monday, 14 October 2013 11:48 AM
අගුල් දමන්න ඕනෑ හදවතටනේ. (නි).
ගුණපාල Monday, 14 October 2013 03:40 PM
අනෙක් ශාරීරික අවශ්‍යතා ඉටුකරගත්තේ කොහොමද ? (නි)
ප්‍රදී Friday, 11 October 2013 07:05 PM
එක අතකට මේවා මානසික රෝග. (නි)
එච්. Friday, 11 October 2013 12:33 PM
අනේ ඕක අපේ නෝනට නම් කියන්න එපා. මගේ කලිසමටත් ඉබ්බෙක් දායි. ඇදුම ගැලවූ විට නෝනට / මහත්තයට ඉබේම කෙටි පණිවුඩයක් යැවෙන බෙල්ට් එකක් හැදුවා නම් පුදුම විදියට අළෙවි වෙයි (නි)
සමන් Friday, 11 October 2013 12:33 PM
එතකොට ගවුමක් ඇන්දොත් ඉබ්බා දාන්නේ කොහොමද? (නි)
හැරිස් Friday, 11 October 2013 12:49 PM
ඉස්සර රජවරු තමන්ගේ අන්ත:පුරයේ බිසෝ වරුන්ට ඔය විදියේ අගුලු දැම්මලු. ඔය ඉපදිලා ඉන්නේ ඒ පරණ රජ කෙනෙක් වෙන්න ඇති. (අ)
ග්‍රේෂන් Friday, 11 October 2013 01:00 PM
ඒකනේ. මේ කෙනා පුදුමාකාර අපරාධයක්නේ කරලා තියෙන්නේ. (නි)
ටිරෝන් Friday, 11 October 2013 01:05 PM
ඕක ඇදුමකට දැම්මා කියලා වැඩක් වෙයිද? (නි)
සමන් කුමාර Friday, 11 October 2013 02:21 PM
දිල් කියන එක ඇත්ත. ඒවුනත් හොර යතුරක් කාන්තාව කපා ගත්තොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. (ත)
පිටිගල මිලානෝ Friday, 11 October 2013 02:22 PM
ලංකාවට නම් එවන්න එපා....ඉබ්බා තියෙද්දී දියේ දාන කට්ටිය මෙහෙ ඉන්නේ. (ත)
සිරි Friday, 11 October 2013 02:23 PM
මැක්සිකෝවේ එහෙම කලත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ..... (ත)
කුමාරිහාමී Friday, 11 October 2013 02:25 PM
මේ වැඩේ හරිද?
පෙත්තා Friday, 11 October 2013 03:43 PM
මුද්දර වාටියක් දැම්ම නම් අත්සන දිනය දාලා ඉවරනේ?(දිල්)
තාරක Friday, 11 October 2013 03:45 PM
වහනවා නම් ඔක්කොම දොරවල් වහන්න ඕනේ!!! (ස)
පෙරේරා Friday, 11 October 2013 03:54 PM
ඉබ්බාව දැකලා අපේ අදහස් දමන ගෙම්බෝ බක..බක... ගානවා (නි)
අසිත Friday, 11 October 2013 06:02 PM
සමන්, මෝඩ කතා කියන්න එපා (නි)
සුමුදු Friday, 11 October 2013 06:07 PM
වැඩේ හොදයි. නමුත් එය පැළදූ ස්ථානයේ ගැටළුවක් තිබෙනවා. මම හිතන්නේ එම ස්ථානය නිවැරදි නැහැ (නි)
සදුනි Friday, 11 October 2013 06:36 PM
ඉබ්බෝ නම් මොනවද අනේ? (නි)
සිසිර - රියාද් Friday, 11 October 2013 12:06 PM
දැන් මෙයට 25 නං මෙයා පෙම් කරන්න පටන්ගෙන තියෙන්නේ 13 නේ එතකොට..... (ස)
අතුල Friday, 11 October 2013 07:18 PM
අනේ මන්ද මොනවා කියන්න ද (අ)
අරුණ Friday, 11 October 2013 07:21 PM
මට නම් බයක් දැනෙනවා (අ)
ආනන්ද ආර් Friday, 11 October 2013 07:24 PM
මෙයා පෙම්වතෙක්ද ? ගොන් පුතෙක්ද ? (අ)
ජනා Friday, 11 October 2013 08:12 PM
ඔහොම ඉබ්බා දැම්මට වැඩක් නෑ. (ත)
නරේන්ද්‍ර Friday, 11 October 2013 09:12 PM
ඉබ්බෙක් දාන්නේ නැතුව කැපෙන බ්ලේඩ් තලයක් වගේ එකක් දැම්මා නම් ඉවරනේ (නි)
මොහාන් Friday, 11 October 2013 09:56 PM
ඉබ්බෝ නෙමෙයි සිංහයෝ මුරට දැම්මත් අවස්ථාව ලද කල කුමන ස්ත්‍රියද වරදේ නොබැදෙන්නේ? (නි)
පෙත්තා Friday, 11 October 2013 10:32 PM
ඉබ්බෝ ගලවන්න හනිකට අපි යමු මෙක්සිකෝවේ... (නි)
ගුණරත්න Saturday, 12 October 2013 12:05 AM
ඔය ළමයට තිබුනේ කොල්ලාගේ කලිසමටත් ඉබ්බෙක් දාන්නනේ. (නි)
බට්ටා Saturday, 12 October 2013 12:08 AM
ඉබ්බත් පව්! අපි උන් බේරාගත යුතු වේ (නි)
ප්‍රියා Saturday, 12 October 2013 12:14 AM
මගේ මහත්තයා අද ඉදලා මටත් ඉබ්බෙක් දානවා කිවුවා. මට හෙටට 68යි වයස. කොහොමද අපේ ආදරේ? (නි)
කටා මාමා Saturday, 12 October 2013 02:18 AM
සමන් , එතකොට ඉබ්බා දාන්නේ කොහොමද කියලා මම පසුව කියන්නම් (නි)
ගාමිණී කුවෙයිට් සිට Saturday, 12 October 2013 02:39 AM
අම්මෝ! ඉබ්බන්ව නං විශ්වාස කරන්න අමාරුයි.ඉබ්බියෙක් ළගපාත ඉන්නවා කියලා දැනුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.මම නං හිතන්නෙ ලාකඩ සීල් එක තමයි වඩාත් සුදුසු.තැපැල් කන්තෝරුවේ වගේ දිනේ සමග සීල්එක ගැහුවා නම් හරි.පිටතට පෙනෙන්නෙත් නැහැ. (නි)
බන්දුල පෙරේරා Saturday, 12 October 2013 05:31 AM
ඉබ්බා ඔහේ හිටපුදෙන්. අපි වෙන ක්‍රමයක් හදමු. (නි)
චන්දිම Saturday, 12 October 2013 06:29 AM
මේකනේ සමන් වැඩේ. ගවුමක් ඇන්දත් ඉබ්බා දාන්න ප්‍රශ්නයක් ඇතිවේවි කියලා මම හිතන්නේ නැහැ. (නි)
මාටින් Saturday, 12 October 2013 07:23 AM
කෝ මේ කුමාරිහාමි? එයා ඉබ්බෝ නැතුව පතිවත ආරක්ෂා කරගන්නා හැටි කියලා දෙයි (නි)