සෞදි අරාබියේ අසරණ සරණ සිසු සහන පදනමෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දරුවන් සඳහා මූල්‍යාධාර ලබාදීමේ වැඩපිලිවෙල යටතේ පසුගිය සතියේ සිසු දරුවන් සිවු දෙනකු සඳහා රුපියල් හතලිස් දහසක් පරිත්‍යාග කැරිණි.
ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ සිසුන් සඳහා වසරකට රුපියල් දස දහසක බැගින් පිරිනමන මෙම අසරණ සරණ අරමුදල සඳහා රුපියල් දසදහස බැගින් සෞදි ආරාබියේ දමාම් රැකියාව කරන අතුල මෙන්ඩිස් දමාම් ලංකා බැංකු නියෝජිත බුද්ධික අමිල මහතා ඇතුළු තවත් දානපතියෝ දෙදෙනක් පිරිනැමූහ.
මෙම පදනම මගින් මේ වනවිට ලබාදී ඇති ශිෂ්‍යාධාර ප‍්‍රමාණය පනහ ඉක්මවා ඇති අතර අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීමට කැමති අය සඳහා පහත අංකය ඇමතීමෙන් දායකත්වය ලබා ගත හැකි බව එම පදනම සඳහන් කරයි. දුරකතන අංකය 00966538604460
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පදනමෙන් සිසුන් හතරකට ශිෂ්‍යාධාර
සුදන්ත පෙරේරා Saturday, 17 August 2013 02:35 PM
සෞදියෙන් දෙන්නේ මුස්ලිම් අයට පමණයි. (නදී)
පද්මිණි Sunday, 18 August 2013 10:28 AM
මාසෙකට රු: 100 0කටත් අඩුයිනේ?; අතරමැදියෝ මොකටද, මම දරුවෝ තුන්දෙනෙකුට මාස්පතා උදව් කරනවා අපේ පළාතේ.
වීර Sunday, 18 August 2013 12:33 PM
සෞදිය ගෑවුණු කිසිම දෙකට සම්බන්ධ වෙන්න මම නම් අකමැතියි (නි)