පුවත්පත් මිලදී ගැනීම සඳහා දායක වන මුදල් සම්බන්ධයෙන් වූ උපදෙස් පාඨකයන් 300 ක් වෙත යැවීමට සූදානම් කර තිබූ ඊ-මේල් පණිවුඩ තුන්සියයක් අත් වැරැුද්දකින්, පාඨකයන් මිලියන අටකට යැවීම නිසා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මහත් අපහසුතාවයට පත්ව සිටී. මෙම සිද්ධිය ‘‘ට්විටර්” හා ‘‘ෆේස්බුක්” වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි බාර ආයතන හිමිකරුවන්ගේ අසහනයට තුඩුදී ඇත. ඊට හේතුව, මෙම අවුල සිදුකර ඇත්තේ පරිගණක ජාල අවුල් කරන්නන් හෙවත් හැකර්ස්” කල්ලියක් විසින් යැයි සැක මතුවී ඇති හෙයිනි. මෙම සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ එම පුවත්පත් සමාගමේ ප්‍රකාශිකාවක කියා සිටියේ මෙය අත්වැරැද්දක් මිස, "හැකර්ස්" කල්ලිවලට හෝ ආරක්ෂක අංශවලට දොස් පැවැරීය නොහැකි බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාඨකයන් 300 කට යවන්න තිබූ ඊ-මේල් පණිවුඩ මිලියන 8 කට යවලා