බදු නොගෙවා සිටීමට උපකාරී වූ මොසැක් ෆොන්සේකා සමාගමේ ලිපිගොනු අතර තිබී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පියා වන ඉයන් කැමරන් ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද සමාගම් වල හිමිකාරිත්වයට ඩේවිඩ් කැමරන් ද හිමිකම් කියන බව පිළිගත් පසු කම්කරු පක්ෂයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඔහු අවංකව කටයුතු කර නැතැයි කම්කරු පක්ෂයේ පිරිස් කියති.
කෙසේ වෙතත් අගමැති ධුරයට එන්නට පෙර එම සමාගමේ කොටස් විකුණා පවුම් 30 000ක් ලබාගත් බවත් ඒ වෙනුවෙන් බදු මුදල් ගෙවා ඇති බවත් එංගලන්ත අගමැතිවරයා ප්‍රකාශ කරයි .
ඔහුගේ පියා බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ සමාගමේ අධයක්ෂ ලෙස කටයුතු කර ඇත. එමෙන්ම එම සමගම නීතිවිරෝධී සමාගමක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැනමා සිද්ධියෙන් පසු කැමරන්ටත් චෝදනා