පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික බක්මහ උළෙල පසුගියදා විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
අවුරුදු උත්සවය වෙනුවෙන් ඉදිකළ කූඩාරම් තුළ සීඩී හා පොත් අලෙවි කුටිද තිබූ අතරල ලොතරැයි මණ්ඩලයේ කවුළුවක්ද පිහිටුවා තිබුණි.
උඩරට මගුල් චාරිත්‍ර විධි ප්‍රචාරය කෙරුණු ලාංකික ශිල්පී රුවන් පතිරණගේ කුටියක්ද එහි විය.
ආචාර්ණී දමිත්‍රි පීරිස් ඇතුළු පිරිස බක්මහේ සංස්කෘතික සැඳෑව ආලෝකමත් කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිස් නුවරට තවමත් අවුරුදු
ශ්‍රීලාල් Tuesday, 05 May 2015 07:39 PM
ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම දෙනාගේ එකමුතුකම, උනන්දුව, භක්තිය අපි අගයමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 08 May 2015 10:07 PM
නෙතට කෙතරම් අපුරු දසුනක් ද? සිතට මොනතරම් ප්‍රීතියක් ද? අවුරුදු යනු හෙළ වැසියනට බෞද්ධ දනට වාර්ෂිකව සිදුවන සංස්කෘතික කුටප්‍රාප්තියක්. ගිහි පැවිදි එමෙන්ම වෙනත් ආගමික පුජක වරුන්ද බාල මහලු තරුණ හැම වයස් කණ්ඩායමක්ම එක්ව මේ පෙන්වන ජාතික අභිමානය මතු පරපුරට පුද කෙරෙන මහඟු දායාදයක්. (නදී)