X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


පැරිස් ප්‍රහාරයෙන් මියගිය අයට පිං දෙති

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවර පූජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

චීන සහ වියට්නාම දායකයෝ මෙවර එහි දායකත්වය දැරූහ.

මහා සංඝරත්නයට සාංඝික දානය පිරිනැමීමෙන් පසු කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරය කළේය.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති  පරවාහැර චන්දරතන නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති පිංකමට මානම්පිට අමිත,  මාපලගම ජිනානන්ද  ,  අතලේ සුමන  ,   කැන්දවින්නේ රාහුල  ,   කැම්පනේ අනුරුද්ධ  හිමිවරුද සහ  බංගලිදේශ හිමිවරු තෙනමක් ද වැඩම කළහ.

ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවක් ද, තුවාල ලැබූවන් වෙනුවෙන් සෙත් පැතීමක් ද සිදු විය.

IMG_2820-(Copier) IMG_2838-(Copier) IMG_2839-(Copier) IMG_2843-(Copier) IMG_2848-(Copier) IMG_2860-(Copier) IMG_2861-(Copier) IMG_2888-(Copier) IMG_2891-(Copier) IMG_2911-(Copier) IMG_2921-(Copier) IMG_2958-(Copier)



අදහස් (0)

පැරිස් ප්‍රහාරයෙන් මියගිය අයට පිං දෙති

පිටිගල මිලානෝ Thursday, 19 November 2015 10:00 AM

මියගිය අයට මේ පින් අනුමෝදන් වේවා...! පැරිසියේ ලාංකිකයන් ඉන්නේ බොහෝ අල්ප ප්‍රමාණයකි. පැරිසියේ යයි කියා ගන්න ශ්‍රීලාංකිකයන් ඉන්නේ පැරිස් සීමාවෙන් පිට නිසා රාත්‍රී සිදුවූ ප්‍රහාර වලින් ඔවුන්ට හානියක් සිදු නොවුනි.(ම)

:       0       0

අයේෂා මනම්පිටිය පැරිසිය Thursday, 19 November 2015 04:42 PM

අනේ මන්දා ;පැරිසියේ කටින පිංකම් ,මළවුන්ගේ පිංකම් වැහි වැහැල .කෝකටද යන්නේ ? කෝකටද නොයන්නේ ? කියලා හිතා ගන්න බැරුව ඉන්නේ .කට්ටිය තරඟෙට පිංකම් කරනවා .ඔහොම ගිහින් පැරීසියේ ලාංකිකයෝ ඔක්කොම පිං වැඩිවෙලා පැරිසියේ ශ්‍රිලාංකිකයෝ නැතුව යයි .ඒක නිසා මම නොයන්න තීරණය කළා (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 19 November 2015 06:56 PM

අනේ පිටිගල, දන්නේ නැති දේවල් නොකියා ඉන්න (නි)

:       0       0

දිසානායක Thursday, 19 November 2015 09:58 PM

පින්කමක් දුටුවහම බලා එයින් පින් අනුමෝදන් කරගන්න අයේෂා (නි)

:       0       0

සුජාතා Friday, 20 November 2015 06:14 PM

පිටිගල මහත්මයා කොහොමද පැරිස් වල ඉන්න සිංහල මිනිස්සු ගැන දන්නේ? අනික ඔබ කොහොමද කියන්නේ පැරිස් වල සිංහල මිනිස්සු ජීවත්වෙන්නේ නැහැ කියලා? නොදන්නා දේවල් නොකියා ඉන්න මහත්මයා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site