ගිලිය හැකි පෙත්තක සවි කළ කැමරාවකින් සිරුර අභ්‍යන්තරයේ ඡායාරූප ගත හැකි අලූත්ම ක්‍රමයක් බ්‍රිතාන්‍යය වෛද්‍ය පර්යේෂකයෝ හඳුන්වාදී දෙති.
‘පිල් කැම්‘ නම් වන මෙම පෙත්ත සාමාන්‍ය ඛෙහෙත් කරලක් තරමට විශාලය.එහි සූක්ෂම ලෙස රදවා ඇති කුඩා කැමරාවක් ඇත.
පෙත්ත ගිලීමත් සමග එහි ඇති කැමරාව කි‍්‍රයාත්මක වන අතර තත්පරයකට ඡායාරූප 18 ක් ගැනීමේ හැකියාවක් එයට ඇත.ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරමින් එය ඡායාරූපද ඒ හාම ගනී.
කැමරාවෙන් ගැනෙන ඡායාරූප එහි ඇති සම්ප්‍රේෂකයකින් සම්ප්‍රේෂණය කෙරෙන අතර ඒවා රෝගියාගේ බඩ මත බැද ඇති විශේෂ පටියකින් ලබාගැනේ.මෙම පටිය පරිගණක තිරයකට සවිකර තිඛෙන අතර තිරය මත ඡායාරූප එකින් එක දිස්වේ.
වෛද්‍යවරුන් පවසන්නේ කැමරාවක් සවිකළ බටයක් ආධාරයෙන් මේ දක්වා සිදුකළ එන්ඩොස්කොපි පරීක්ෂාවන්ට වඩා මෙම ක්‍රමයෙන් වඩා පැහැදිලි ලෙස රෝගියෙකුගේ ආහාර මාර්ගයේ අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකිබවයි.
කැමරාවක් සවිකළ බටය කටින් හෝ ගුදයෙන් ඇතුල් කෙරෙනා සාම්ප්‍රදායික එන්ඩස්කෝප ක්‍රමයෙන් බඩවැල් ආදී ආහාර මාර්ග අභ්‍යන්තරයේම ඇති කොටස් වල ස්වභාවය නිරීක්ෂණය කළ නොහැකි වුවත් මෙම නව ක්‍රමයෙන් එවැනි ගැටලූවක් ඇති නොවන බව ඔවුන් කියයි.
දැනට බ්‍රිතාන්‍යයේ සීමිත රෝහල් සංඛ්‍යාවකින් මෙම ප්‍රතිකාරය ලබා දේ.
මෙම එක් පෙත්තක මිල පවුම් 500 ක් පමණ වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙත්ත බඩේ පින්තූර ගනී
ගාමිණී - සිරි Friday, 08 August 2014 05:11 PM
ඉතාමත් වටිනා නව නිපැයුමක්. නව සොයාගැනීමක් හදිසියකදී ගුවනින් පවා ගෙන්වාගත හැකි සැහැල්ලු ඔෟෂධයක් වීම වඩාත්ම පහසු දෙයක් (නි)
නන්ද Saturday, 09 August 2014 12:43 AM
මට නම් මේක වසරේ හොඳම ආරංචියයි. (නි)
හේමන්ත Saturday, 09 August 2014 04:13 AM
එංගලන්තේ හදපු නිසා පවුම් 500. හෙට අනිද්දට චීනා පවුම් 20 කට හදල එවාවි. බය වෙන්න එපා. (නදී)
ශිෆ්රාන් Saturday, 09 August 2014 04:27 AM
මේක ඉස්සෙල්ලම හැදුවේ ජපන්නු (නදී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 09 August 2014 05:53 AM
සල්ලි තියෙන අයට පුලුවන් බැරි එකා වලපල්ලට (දී)
රුහුණු Saturday, 09 August 2014 08:46 AM
ගාණ අහපුගමන් බඩ බුරුල්වුනාවගේ. (දී)