පාකිස්තානයේ පෙෂවෝර් නුවර බන්නු දිස්ති‍්‍රක්කයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කරගනිමින් ඊයේ (8) බෝම්බයක් පුපුරා ගිය ගියේය. එයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 23 දෙනෙක් තුවාල ලැබූහ.
එය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත් බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ, මැතිවරණ රැුලිය පැවැත් වූ ස්ථානය අසල පිහිටි පොලිස් මුරපොළේ හැපී ඇත.
පාකිස්තාන මහ මැතිවරණය අනිද්දා (11) පැවැත් වීමට නියමිතය. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට තලේබාන් සටන්කාමීන් තර්ජනය කර ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන්නේ ද ඔවුන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප‍්‍රහාරයක්
සෙනරත් Thursday, 09 May 2013 12:30 PM
ඔන්න බලා ගන්න ලංකාවාසීනි,පාකිස්ථානයට ගිය කල... ලංකාවේ බඩුමිල විදුලි බිල් ඉහළ ගියාට මේ වගේ ප්‍රශ්න නැහැනේ. (නි)