කුඩා පිරිමි ළමයකුගේ ක්‍රියාවක් හේතුවෙන් ජනාධිපති බැරක් ඔබාමාගේ දේශනයක් ප්‍රමාද කිරීමට සිදුව ඇත. ඔබාමා ඉරාක ජාතීන් ඇමතීමට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සූදානම් ව සිටියේය. ඒ අවස්ථාවේ ධවල මන්දිරියේ උතුරු තෘණභූමි ප්‍රදේශයේ වැට පැනීමට කොළු ගැටයෙක් උත්සාහ ගැනීමෙන් ඇතිවූ කලබලය නිසා තම දේශනය ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.
කුඩා පිරිමි දරුවා ධවල මන්දිර වැටේ කූරු අතර තෙරපී සිටිය දී පසුව සොයාගන්නා ලදී. ආරක්ෂක අංශ පැමිණ ඔහු දෙමාපියන්ට භාර කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ දේශනයක් ප්‍රමාද කිරීමට තමන් කුඩා කාලයේ සමත් වූ බව මේ දරුවාට කිසිදිනක අමතක නොවනු ඇතැයි ඔහුගේ දෙමාපියෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොඩි කොල්ලෙක් ඔබාමාට බාධා කරයි
දුම්මලසූරිය Friday, 08 August 2014 06:20 PM
ඔබාමාගේ දේශනය නවත්වලා තියෙන්නේ පොඩි එකා වැට පැනලා ඇවිල්ලා ඔබාමාට හිරිහැරයක් කරයි කියන බයටද? එහෙමත් නැත්නම් පොඩි එකා වැටේ හිරවෙලා නිසා එයාගේ ජීවිතයට කරදරයක් නැතුව එයාව බේරාගන්නකම් බලාහිටිය නිසාද? (නි)
ජයත් Saturday, 09 August 2014 04:01 PM
පොඩි එකා තවත් පොඩි එකෙකුට බාධා කරල එච්චරයි. (අ)
මාලිකා Saturday, 09 August 2014 11:56 PM
ඔබාමාගේ බලයේ තරම පොඩි එකා දන්නේ නැහැනේ ඉතින් (නි)