පොලිස් නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් පෙරේදා (14) නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 44 දෙනෙක් තුවාල ලැබූහ. එය ආගමික ගැටුමක් බවත්, ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන බෝකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් බවත් පොලිසිය සැක කරයි. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. ප‍්‍රහාරය එල්ල වූයේ කඩූනා ප‍්‍රාන්තයේ ඩොගොන් ඩාවා ගම්මානයේ දේවස්ථානයටය. උදෑසන දේව මෙහෙයට බොහෝ දෙනකු පැමිණ සිටි අතර සටන්කාමීන් පොලිස් නිල ඇඳුමින් පැමිණි නිසා කිසිවකුටවත් ඔවුන් ගැන සැක පහළ වී නැත. කඩූනා ප‍්‍රාන්තය ආගමික වශයෙන් බෙදී ඇති අතර ආගමික ගැටුම් නිරන්තරයෙන් සිදුවෙයි. පසුගිය මාස කිහිපය පුරාවට කඩූනා ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලක් පැවැතිණි. ඉකුත් ජූනි මාසයේ ද නයිජීරියාවේ නගර කිහිපයකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවා කි‍්‍රස්තියානි දේවස්ථානවලට ප‍්‍රහාර එල්ල කළෝ බොකෝ හරාම් සටන්කාමීහුය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් නිල ඇඳුමින් පැමිණි සටන්කාමීහු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට පහර දෙති
පාමංකඩ ඉන්ද්‍ර ජෝති Tuesday, 16 October 2012 10:48 AM
අප කරන වැරදිවලින් කොටසක් මෙලොවදීම විපාක දෙනවා..(නු)
සම්පත් Tuesday, 16 October 2012 12:25 PM
මේක තේරුම් ගන්න බෑනේ ..ගහලා තියෙන්නේ මුස්ලිම් පල්ලියකටද ?? දේව මෙහෙය තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිවලනේ (ස)