බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ අයකු යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ අයකු බවට හෙළි වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසිදු කිරීමේ සේවකයකු ලෙස කටයුතු කළ අයෙක් බ්රසල්හි ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව කියති. එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාර ගෙන තිබූ අතර අදාළ සේවකයා සම්බන්ධ තොරතුරු නිශ්චිතවම තහවුරු කරගත් ඒවා නොවන බවත් විදෙස් වාර්තා කියයි.
මොහු 2009 -2010 කාලයේ බාහිර කොන්ත්‍රාත් පදනම මත යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කර ඇතැයි කියති.
පසුගිය මාර්තුවේ බ්රසල්ස්හි ගුවන්තොටුපළට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මිය ගියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවකු ගැන ලොකු සැකයක්
දුමින්ද Thursday, 07 April 2016 03:21 PM
මෙරටත් තිබුනා මෙවැනි කඳුළු යුගයක් (නි)
ඉන්දු Saturday, 09 April 2016 12:52 AM
එ්ත් ගොඩක් අය කතා කරන්නේ මැරිලා ඉපදුන ගානට දුමින්ද (නි)