සැමියා සමග රණ්ඩු වු කාන්තාවක් බැල්කනියෙන් පනිද්දී ගැනිමට වු ඇගේ සැමියා කලිසමෙන් අල්ලා ඇය බේරා ගත්තේය. බොහෝ වෙලාවක් සිය බිරිදගේ කලිසමෙන් අල්ලාගෙන ඇය පහළට වැටිමට නොදි සිටි සෑමියාට සහන සේවකයෝ පිහිට වුහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරියගේ මාරක පිම්ම කලිසමෙන් නවතී
දසුන් Wednesday, 20 November 2013 10:46 AM
මගේ ගෑනිටත් අදම කලිසම අඳින්න පුරුදු කරන්න ඕන. නැත්නම් අල්ලපු ගෙදර එකා පව්. (ස)
යු. එස්. ඒ Thursday, 21 November 2013 06:38 PM
හොඳ වෙලාවට කලිසම ගැළවුණේ නැත්තෙ.වැරදිලාවත් එහෙම වුණා නම්? (නි)
රන්ජිත් Thursday, 21 November 2013 05:55 PM
කලිසම ගැළවුණා නම්...? (නි)
රන්ජන් - ඉන්දියාව Thursday, 21 November 2013 10:12 AM
මම හිතනේ නිව්ස් එක සම්පුර්ණ නැහැ නේද? . (නදී)
පිටර් Thursday, 21 November 2013 10:09 AM
කලිසම ගැලවුනා නම් පහල ඉන්න මිනිස්සු බයවෙලා මැරෙයි! (නදී)
තුසිත Thursday, 21 November 2013 09:15 AM
මේක සිදු උනේ කොහෙද කියලවත් දාන්නකෝ.(නදී)
ශ්‍රියාලතා Wednesday, 20 November 2013 06:52 PM
චමත් ඔව් අනේ එයා තමා (අ)
චමත් ඉතාලිය Wednesday, 20 November 2013 06:26 PM
සිරියලතා,ඕක කිවුවේ ඔයාගේ මහත්තයානේ (නි)
සිරියලතා Wednesday, 20 November 2013 03:31 PM
ඔන්න එක විවාහක යුවලක් හැමදාහ රංඩු වෙනවලු. දවසක් බිරිද කිව්වලු අයියෝ මේ කරුම ජීවිතය වහ ටිකක්වත් තිබ්බ නම් කාලා මැරෙනවා කිව්වලු. සැමියා හිමිහිට කිව්වලු ඕනෙ නම් ඔය යට ලාච්චුවේ ඇති කියලා.(නදී)
මංජු Wednesday, 20 November 2013 02:01 PM
මේකා ලංකාවේ වෙන්න බෑ.(නදී)
මොහාන් Wednesday, 20 November 2013 12:13 PM
රූපවතී, නිකම් ඉන්න එකේ පනින්නකෝ තට්ටු 30 කින් විතර බිමට, මොකද වෙන්නේ බලන්න. (ස)
රුවන් Wednesday, 20 November 2013 11:53 AM
මෙකල උන සිදු වීමකි මෙය.(නදී)
ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 11:53 AM
කලිසමෙන් අල්ලගත්ත නිසා හොදට ගියා. බැරි වෙලාවත් සාරියක් ඇදල හිටිය නම් ඔලුව යට පැත්තට වැටෙනකොට අල්ලන්න වෙන්නේ සාරියෙන්නේ(නදී) ,
චමත් ඉතාලිය Wednesday, 20 November 2013 11:26 AM
දසුන්, ගෙදර කපාපු කුණු වළක් එහෙම තියෙනවද? හදිස්සියේ දසුන් අතුරුදහන් වුනොත් අපිට අවුරුදු තුන හමාරකින්වත් හොයා ගන්න පුළුවන්නේ..... (ස)
නුගේගොඩ Wednesday, 20 November 2013 11:08 AM
දසුන් මොනවද කියවන්නේ? (ස)
නිරුප පෙරේරා Wednesday, 20 November 2013 11:00 AM
මෝඩ මිනිහෙක් .......පව්. (ස)
චමත් ඉතාලිය Tuesday, 19 November 2013 05:56 PM
ටික වෙලාවකට පසුව බිරිය කෑගහන්න ඇති මාව වැටෙන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගනියෝ කියලා (නි)
ඡානක Wednesday, 20 November 2013 08:24 AM
රදුම්, ඊට පස්සේ බිම මිනිස්සුත් පිරිලා කට ඇරගෙන බලාගෙන හිටියලු.(නදී)
උපාලි Wednesday, 20 November 2013 06:25 AM
රාජුන්, ඇන්දට කමක් නැහැ, නිකම්ම ගැළවෙන්න අඳින්න එපා කියලයි කියන්න ඕනෑ. (නි)
චමත් ඉතාලිය Wednesday, 20 November 2013 03:29 AM
කුමාරි....චිනේ අනේ. (අ)
රාජුන් Wednesday, 20 November 2013 03:10 AM
ඕක තමයි කියන්නේ ගෑනුන්ට කලිසම් අඳින්න දෙන්න එපා කියල. (අ)
රූපවති Wednesday, 20 November 2013 01:42 AM
පසුගිය දාක අපි අපේ පත්තරෙන්ම දැක්ක චීනයේ ..ස්වාමියා බැල්කනියෙන් පනිද්දී බිරිද විසින් මේ විදියටම ඔහුව බේරාගෙන ...සහන සේවකයෝ උදව් කිරීමෙන් ..?පන බෙරුනානි ඒ ඇති ...? (අ)
ශාන්ති Wednesday, 20 November 2013 12:08 AM
කොහොම හරි තමන්ගේ බිරියව බේරගත්තනේ.ආඩම්බරයි මට ඔබ ගැන (නි)
සනත් ගුනවර්දන Wednesday, 20 November 2013 12:02 AM
මේකත් ඉතාලියේ සිද්ධ වුණ දෙයක්ද? (නි)
ලීල් Tuesday, 19 November 2013 11:06 PM
මේ ගැහැණු කෙනා රෝගියෙක් වෙන්න ඇති. (නි)
චන්දි Tuesday, 19 November 2013 11:03 PM
අනේ මන්දා.. (නි)
ජයා Tuesday, 19 November 2013 09:42 PM
අනේ මේක ඇත්තක්ද අයියෝ. (නි)
කුමාරි Tuesday, 19 November 2013 09:09 PM
මේ සිදුවීම කොහේ එකක්කද අනේ.? (අ)
රදුම් Tuesday, 19 November 2013 09:03 PM
ටික වෙලාවක් යනකොට ගෑනි කෑගහනවලු මගේ කලිසම ගැලවෙන්න යනවෝ කියලා...(අ)
ආරියසේන Tuesday, 19 November 2013 07:03 PM
කොහොම වුණත් බීරිය බැල්කනියෙන් වැටෙන්න නොදී බේරාගත්තේ නැත්නම් පොලිස් පරීක්ෂණ අවසාන වෙනතුරු පොලිස් කුඩුවේ අඩුම ගානේ මාස තුනක්වත් ඉන්න වෙනවා.ඇති යන්තම් ඔයින් ගියා. (නි)
සමන් Tuesday, 19 November 2013 06:34 PM
අපේ එකෙක් නම් ඔහොම කරාවිද? (නි)