X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


බොකෝහරාම් ග්‍රහණයෙන් පිරිසක් බේරා ගැනෙති

බොකෝහරාම් ත්‍රස්තයන් ග්‍රහණයේ සිටි කාන්තාවන් හා ළමයින් පිරිසක් බේරාගත් බව නයිජීරියා හමුදාව කියයි. බේරාගත් පිරිස විස්සක් බවත් ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ.

නයිජීරියාවේ හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් ක්‍රිස් ඔලුකොලඩේ කියා සිටියේ සැම්බිසා වනාන්තරයේ දී බේරාගත් මේ පිරිස ගුවන් මගින් ආරක්ෂිත ස්ථානවෙත ගෙන එනු ලැබීය. හමුදාව පවසන්නේ මොවුන් වහලුන් ලෙස සේවයේ යොදා ගත්තා ද නැතිම් ප්‍රාණඇපකරුවන් ලෙස යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටියා ද යන්න පැහැදිලි නැති බවයි.

ත්‍රස්ත ග්‍රහනයේ පවතින නයිජීරියාවේ ඊසාන දිග කලාපයේ පසුගිය වසර හය තිස්සේම මෙවැනි ක්‍රියාවන් වැඩිවි තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ පසුගිය වසරේ පමණක් බොකේ හරාම් ත්‍රස්තයන් විසින්  කාන්තාවන් සහ ගැහැණු ළමුන් 2000කටත් වඩා පැහැරගෙන ගොස් ඇති බවයි.

නයිජීරියා හමුදාවන්ගේ ජයග්‍රහණයන්ට අනුව බොකෝ හරාම් ගේ විනාශය ගැන ඉඟි පළවී තිබේ



අදහස් (0)

බොකෝහරාම් ග්‍රහණයෙන් පිරිසක් බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site