බ‍්‍රසීලයේ පතල් කැණිම් හා බලශක්ති අමාත්‍යාංශයේ ඔත්තු බැලීම් වාර්තා සම්බන්ධයෙන් බ‍්‍රසීලය කැනඩාවට දැඩි ලෙස දෝෂාරෝපණය කළෝය. බ‍්‍රසීල ජනපති ඩිල්මා රුසෙෆ් කැනඩා බලධාරීන්ගෙන් මේ පිළිබඳ විස්තර කිරීමක් ඉල්ලා ඇත.
ඇය තවදුරටත් පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ් සහ එහි මිත‍්‍ර පාර්ශව වල ඔත්තු බැලීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව ආර්ථිකයන් තිබෙනවාට වඩා පසුපසින් තිබෙන බවයි.
එසේම ජනපතිනිය වොෂින්ටනයට සහ ඔටොවාවට දන්වා ඇත්තේ මෙම පිළිගත නොහැකි කි‍්‍රයාවන් නවත්වන ලෙසයි.තෝරාගත් රටවලට එරෙහිව සිදුවන මෙම කි‍්‍රයාවන් නවත්වන ලෙසත් සයිබර් යුද්ධයන් අප ප‍්‍රතික්ෂේප කරන බවත් ඇය පවසා සිටියාය.
බ‍්‍රසීල විදේශ අමාත්‍යාංශයද මේ සම්බන්ධව කැනේඩියානු තානාපතිවරයාට විරෝධය පළකර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ‍්‍රසීලයේ ඔත්තු බැලූවාට කැනඩාවට දොස්
ඉන්දික Wednesday, 09 October 2013 11:31 AM
මේවා හොඳ වැඩද? වෙන රටවල මානව හිමිකම් ගැන විතරක් කතා කර කර හිටියට මදි. අනිත් අයට ඇඟිල්ල දික් කරන්න පෙර තමන් හරියට ඉන්න ඕනෑ. (නි)
කුමාරන Wednesday, 09 October 2013 12:50 PM
කැනඩාවට ජාත්‍යන්තරව පවත්වන එක ඡන්දයක්වත් දිනා ගන්න නොහැකි හේතුව පැහැදිලියි (නි)
කුමාරි Wednesday, 09 October 2013 01:07 PM
මේ රටේ ඉන්නෙ කුමනාකාරයේ මිනිසුන්ද යන්න සිතාගත හැකියි (නි)
පෙත්තා Thursday, 10 October 2013 02:21 AM
කැනඩාව කියන්නේ කොහොම රටක්ද කියලා ලෝකයම දැනගත්තා. (නි)