බුදුදහමේ උන්නතිය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකළ අනාගාරික ධර්මපාල තුමාගේ සේවය සිහිකරනු වස් එතුමා වෙනුවෙන් සකස් කෙරුණු සමරු මුද්දරයක් ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුඛර්ජි සමරු මුද්දරයක් නිකුත් කළේය.
මෙම මුද්දරය නිකුත් කිරීම ශී‍්‍රලංකාව හා ඉන්දියාව අතර ඇති සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට ආධාරයක් වනු ඇතැයි තමන් සිතන බව ඔහු පැවසුවේය.
බුදුදහමේ උන්නතිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් හා නොපසුබට උත්සාහයෙන් අනගාරික ධර්මපාල තුමා කළ මෙහෙයද එතුමන් ඉන්දීය ජනතාවගේ සමාජීය හා ආර්ථිකමය දියුණුව වෙනුවෙන් කටයුතු කළ ආකාරයද ජනපතිවයා මහත් ඇගයීමට ලක් කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
භාරතයෙන් දම්පල් මුද්දරයක්
දයා අලහකෝන් Sunday, 26 October 2014 09:58 AM
indiyawata sthuthi pudakaranawa darmapala thumanta gavurawa dakweema gena. ඉන්දියාවට ස්තූතිය පළ කරනවා ධර්මපාලතුමාට ගෞරව දැක්වීම ගැන (බ)
අනුරුද්ධ ජයසුන්දර Sunday, 26 October 2014 12:50 PM
අපේ ලොකු උදවියට තමා එතුමාව අගය නැත්තේ. දැන් වත් එතුමාව අනුගමනය කරන්න (නදී)
නලීන් Monday, 27 October 2014 03:50 AM
මෙය ඒ උතුමා ගැන අවබෝධ කරගන්නට වටිනා අවස්ථාවක්. අපේ සමහරු ධර්මපාලතුමා ගැන හරියට දැනගන්නේ දඹදිව ගියාමයි. (නි)
ඉසුරන්දි Monday, 27 October 2014 04:23 AM
දම් පල් මැතිදුන්ට ඉන්දියාවෙන් ලැබුන ගෞරවය පිළිබඳව මුළු මහත් ශ්‍රී ලාංකිකයින් වන අප ඇගයිය යුතු කරුණක්. (අ)
නුවන් Monday, 27 October 2014 04:58 AM
අපේ අයට නම් ඉතින් මෙතුමාගේ අගයක් දැනෙන්නෙ නැහැ (නි)
රුමේෂ් Monday, 27 October 2014 11:44 PM
ඉන්දියාවට අපේ ප්‍රණාමය සහ ස්තුතිය පළකරනවා. අපි ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ අපේ රටේ සිටි උත්තමයන්ට ගරුබුහුමන් දක්වන්නේ නැති එක සහ ඒ අයගෙ ජීවිත වලින් ආදර්ශ අරගෙන ජීවත්වෙන්නේ නැති එක ගැන. (නි)
කුමාර Tuesday, 28 October 2014 02:21 AM
අනගාරික ධර්මපාලතුමා සියලු දෙනාටම අර්ථ දැක්වුවේ බුදුදහමේ සමාජ වගකීමයි. එය තේරුම් ගත්තේ ඉන්දියානුවන්. ලංකාවේ තවමත් ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර අගයනවා මදි. ඇගයීම කළයුත්තේ එතුමා ජීවත්වූ කාලයේ ආර්ථික, සමාජ සහ දේශපාලන පසුබිම පිළිබඳ විවරණයක් පදනම් කරගෙනයි. (නි)