මැදපෙරදිග ස්වසන ආබාධය වැළඳුණු රෝගියකු අද තායිලන්තයෙන් ප්‍රථමවරට හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බැංකොක් අගනුවරින් පිටත ස්ථානයක දී ඔහු නිරෝධායනයට ලක්කැර ඇතැයි ද එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. රෝගියාගේ වයස අවුරුදු 75ක් බවත් හෘදයාබාධයකට ප්රතිකාරගැනීමේ අපේක්ෂාවෙන් ඕමාන්වල සිට බැංකොක් බලා පැමිණ ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දින කිහිපයේ දි මේ රෝගියාගේ ඇසුරටපත් 60 දෙනකු පමණ හඳුනාගෙන ඔවුන් ද පරික්ෂා කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ පිරිස අතර ඔහු සමග ගුවන් යානයේ පැමිණි ඥාතීන් තිදෙනෙක් ද සිටිති.
වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තායිලන්තයට විශාල පිරිසක් පැමිණෙන අතර මැදපෙරදිග රටවලින් එන රෝගීන් ද ඒ අතර බහුලය.
තායිලන්ත සෞඛ්‍ය ඇමති රාජටා රජටනාවින් පවසන්නේ මැදපෙරදිග ස්වසන රෝගය ඇති පුද්ගලයකු වාර්තා වූ පමණින් අනවශ්‍ය බියක් ඇතිකරනොගත යුතු බවයි. රෝගියා හඳුනාගත් වහාම ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බැවින් එසේ බිය වීමට හේතුවක් නැතැයි ද ඔහු පෙන්වා දී ඇත
කොරියාවෙන් මර්ස් ආසාදිත පුද්ගයන් 190ක් වාර්තා වී අති අතර දැනට මියගිය සංඛ්‍යාව 24කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අලුතින් වාර්තා වන රෝගින්ගේ ගණන පහළ මට්ටමක පවතින බවයි. එහි ප්‍රධානි මාග්‍රට් චෑන් පවසන්නේ මෙම රෝගය පැතිරීම පාලනයට දකුණු කොරියාව උපරිම ලෙස කටයුතු කර ඇති බවයි.
දකුණු කොරියාවේ මෙම රෝගය පැතිරීමට පටන් ගත්තේ පසුගිය මැයි මාසයේදි 68 හැවිරිදි පුද්ගලයෙක් මැද පෙරදිග සංචාරයකින් පසු මෙම රෝගය එරට තුලට ගෙන ඒමෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මර්ස් තායිලන්තයටත් පනී