X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 04 වන සිකුරාදා


මරුවා සමඟ වාසේ

මරණයට අත වනමින් දුම්රියත් සමග සෙල්ලම් කරන තරුණ පිරිසක් දකුණු අපි‍්‍රකාවේ සොවෙටෝ නගරයේ වේ.

මොවුන් චිත‍්‍රපටි වල අනතුරුදායක දර්ශන වලට පෙනී සිටිනා අතිරේක නළුවන් පිරිසක් නම් නොවේ.දුම්රියත් සමග දමන සෙල්ලම් අතර ගමන් ගන්නා දුම්රියෙන් බිමට පැනීම හා යළි ගොඩවීම,දුම්රිය බිංගෙයක් ඔස්සේ ගමන් ගන්නා විට දුම්රියේ ආධාරකයක් අල්ලා ගෙන බිංගෙයි බිත්තිය මත පොළවට සමාන්තරව දිවීම,දුම්රිය මගෙහි දිගාවී දුම්රිය ඇග උඩින් ධාවනය වන විට දුම්රිය යටින් එල්ලීම ආදී නොයෙකුත් දේ ඔවුන් සිදු කරයි.

සොවෙටෝ යනු දකුණු අපි‍්‍රකාවේ අතිශයින් දුප්පත් පවුල් ජීවත් වන ප‍්‍රදේශයක් වන අතර මෙහි ජීවත් වන්නන්ට අධ්‍යාපනය ලැබීම,හොද නිවහනක ජීවත් වීම ආදී සාමාන්‍ය දකුණු අපි‍්‍රකානු වැසියෙක් භුක්ති විදිනා දේ සිහින වලටම සීමා වී ඇත්තේ දුප්පත්කම නිසාමය.මෙය වැඩි වශයෙන් බලපා ඇත්තේ තරුණ පිරිසටයි.ඉහළට යාමට මාර්ගයක් නොමැති කමින් ඔවුන් සිටිනුයේ එක තැන සිරවීය.සමාජයේ අවධානය දිනා ගැනීමට කළ හැකි එකම දේ මෙසේ දුම්රියත් සමග අනතුරුදායක කි‍්‍රීඩා වල යෙදීම බව ඔවුන් සිතයි.

අනතුරුදායක සෙල්ලම් වල යෙදී දැනටමත් තරුණ ජීවිත බොහෝ ගණනක් මාරයාට බිළිවී අවසානය.රජයද මෙවන් කි‍්‍රයාවන් තහනම් කරමින් විවිධ පියවරද ගෙන තිබේ.එසේ වුවත්

අවධානය ලබා ගැනීමේ සිතුවිල්ලෙන් මෙහෙයවී තරුණයින් තවමත් මේ භයානක කි‍්‍රයාවන්හි යෙදේ.නිකමෙකු වී මියයනවාට වඩා මොහොතක තෘප්තිය වටිනා බව ඔවුන් සිතනා සෙයක් පෙනේ.



අදහස් (0)

මරුවා සමඟ වාසේ

ජයසිංහ Friday, 21 June 2013 04:28 PM

නැට්ට නැතිව බල්ලෝ මරණ අපේ රටට ඕවා මොනවද? ත්‍රිපුද්ගල කමිටුවක් දාලා හොයලා බලන්න (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 05:01 PM

අපේ දුම්රියේ ගමනේත් වැඩි වෙනසක් නැහැ! 'හැමවෙලාවෙම "මරුවා සමඟ වාසේ" තමයි අපිත්. මතකනේ වේයන්ගොඩදී අහිංසක කොල්ලෙකුට වුන විනාශය! (නි)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 05:43 PM

මෙන්න වීඩියෝ එක... http://www.youtube.com/watch?v=AjzufaN6A5s (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 09:06 PM

අලිමංකඩ වලදීත්, දුම්රිය හරස් මාර්ග වලදීත් , වන සතුන්, හා මිනිස්සුත් " මරුවා සමග වාසේ" ම තමා! (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 22 June 2013 04:45 AM

ලංකාවට වඩා දුප්පත් රටක්. ඒත් විදුලි දුම්රිය තියෙනවා .අපට ලැජ්ජයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site