X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


මලයාසියා යානයකට යළි කරදරයක්

මලයාසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත යාමට ගුවන්ගත වූ මලයාසියා ගුවන් යානයක ඇති වූ දෝශයක් හේතුවෙන් යළි හරවාගෙන ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් මෙලෙස හරවාගෙන පැමිණ ඇත්තේ එම්.එච්.198 අංක දරණ යානයයි. යානය යළි ගොඩබැස්සවීමට පෙර ඉන්ධනය දහනය කිරීම සඳහා පැය හතරක පමණ කාලයක් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරවා යළි බස්සවන ලදැයි වාර්තා වෙයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.



අදහස් (0)

මලයාසියා යානයකට යළි කරදරයක්

ඉසුරන්දි Monday, 15 September 2014 04:32 AM

මේ යානාවල කාලය ඉකුත් වෙලාද කොහෙද මටනම් පෙන්නේ.(අ)

:       0       0

අමිත් තුෂාර Monday, 15 September 2014 04:59 AM

මෙහෙම ගියොත් ඒ ගුවන් සමාගමත් මිහින් ලංකා ගණයටම වැටේවි (දිල්)

:       0       0

චමින්ද Monday, 15 September 2014 12:21 PM

පසුගිය කාලයේ සිදු වුන සිදුවීම් නිසා, ගුවන් සේවයේ ජනප්‍රිය තාවය ඉතාම පහල මට්ටමක තියෙන්නේ. නමුත් සමහරු තාමත් මේ ගුවන් සේවයේ ගමන් කරනවා. එයට හේතුව තමයි, අනිකුත් ගුවන් සේවයන් සමග සැසදීමේදී ගුවන් ගාස්තුව ඩොලර් 200 කින් පමණ අඩු වීම. (නදී)

:       0       0

අමිල Monday, 15 September 2014 07:43 PM

අම්මෝ! මම නම් ඕවායේ යන්නෙ නැහැ (නි)

:       0       0

මේකලා Tuesday, 16 September 2014 09:11 AM

දැන් නම් නිවාඩුවට ලංකාවට එන උදවිය මේ ගුවන් සේවය තෝරා ගන්නේ දෙපාරක් හිතලා. යානයට නැග්ගොත් මොකක් හරි අලකලංචියක්. (නදී)

:       0       0

තිලක් Tuesday, 07 October 2014 07:39 AM

මොනා කරන්ඩද අතේ තියෙන ගානේ විදියට අඩුම එක තමයි ඕක (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site